• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වාඩිගල ගමත් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කටයුතු ආරම්භ කෙරේ

11 July 2023
in සංවර්ධන

රන්න ප්‍රදේශයේ කහඳාව හා වාඩිගල ගම්මාන දෙක තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු පසුගිය 08 දින ආරම්භ කල බ කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් මෙම කටයුතු ආරම්භ වූ අතර වාඩිගල ගම්මානය අවට පවතින කුඩා වැව් පද්ධතීය ප්‍රතිසංස්කරණ කටයුතු පළමුව ආරම්භ කිරීමට පියවර ගත්තේය.

ඒ යටතේ වළව්වේ මහත්තයාගේ ආර වැව, නෝනාගේ ආර වැව, පන්විල වැව හා විචකුලආරවැව යන වැව් හතර ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය . මෙම කටයුතු සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 15කි.

වාඩිගල ගම්මානය සම්පූර්ණයෙන්ම කෘෂිකාර්මික ගමක් වන නමුත් මෙහි ගොවීන්ට අවශ්‍ය ජලය ඇතුළු යටිතල පහසුකම් මෙතෙක් සංවර්ධනය වී නැත. නමුත් එළවළු හා පලතුරු ගොවිතැන ඉතාමත් සාර්ථකව සිදු කෙරෙන අතර වාඩිගල ආර්ථික මධ්‍යස්ථානයක් ද වාඩිගල ස්ථාපිත කර තිබේ.

දිනපතා අලුත් එළවළු හා පලතුරු විශාල ප්‍රමාණයක් වාඩිගල සිට කොළඹට ප්‍රවාහණය කෙරෙන අතර අධිවේගී මාර්ගය සමීපයෙහි පිහිටි ගම්මානයක් වන නිසා නැවුම් එළවළු හා පලතුරු කඩිනමින් ප්‍රවාහණය කිරීමේ පහසුකම් ද පවතී.

වාඩිගල ගම්මානය තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු පසුගියදා 08 දින ආරම්භ වූ අතර එහි දී කෘෂිකර්ම අමාත්‍යවරයා අතින් ගොවීන්ට අවශ්‍ය කෘෂි උපකරණ මෙන්ම සමාජ සත්කාරක වැඩ සටහන් රැසක් ද සිදු කෙරිනි.

 

Post Views: 10
Previous Post

අලියාන්ස් වාර්ෂික සම්මාන උළෙලේදී විශිෂ්ටයෝ රැසක් ඇගයීමට ලක්වෙති

Next Post

කන්කසන්තුරේ වරාය කේන්ද්‍ර කර ගනිමින් භාරත දේශයට මගී හා භාන්ඩ සේවාව සඳහා නිල වශයෙන් අනුමැතිය හිමිවේ

editor

editor

Next Post

කන්කසන්තුරේ වරාය කේන්ද්‍ර කර ගනිමින් භාරත දේශයට මගී හා භාන්ඩ සේවාව සඳහා නිල වශයෙන් අනුමැතිය හිමිවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved