• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වනාතවිල්ලුවේදී ට්‍රැක්ටරයක් ඇළකට පෙරළී

දෙදරු පියෙකු මරුට

14 June 2026
in දේශීය, පුවත්
වනාතවිල්ලුවේදී ට්‍රැක්ටරයක් ඇළකට පෙරළී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වනාතවිල්ලුව, මයිලන්කුලම ප්‍රදේශයේදී අද (14) දහවල් සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් 30 හැවිරිදි දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කුඹුරක් සී සාා අවසන් වී නැවත ට්‍රැක්ටරය පදවාගෙන එමින් සිටියදී, රියදුරුට එය පාලනය කරගත නොහැකිව මාර්ගය අසල තිබූ කුඹුරු යායකට ජලය සපයන ඇළ මාර්ගයකට පෙරළී යාමෙන් මෙම මාරක අනතුර සිදුව ඇත.
මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අධික වේගය හේතුවෙන් රියදුරුට ට්‍රැක්ටරය පාලනය කරගත නොහැකි වූ බවයි. ඇළ මාර්ගයට පෙරළී ගිය ට්‍රැක්ටරයට එම රියදුරු යටවීම හේතුවෙන් එම ස්ථානයේදීම ඔහු මියගොස් ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේ ඔහු කොමිස් පදනම මත වෙනත් අයෙකුට අයත් ට්‍රැක්ටරයක් පදවාගෙන පැමිණෙමින් සිට ඇත.
වනාතවිල්ලුව පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. දෛනික ජීවිකාව සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ තරුණ පියෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගැනීම මයිලන්කුලම ප්‍රදේශවාසීන් අතර දැඩි කම්පනයක් ඇති කිරීමට හේතු වී ඇත.
Post Views: 12
Previous Post

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට දුම්කොළ භාවිතය බාධාවක්

Next Post

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි…

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි…

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved