• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

20 ට ඕන කොන්දක් ඇති කෙනෙක් – තිස්ස අත්තනායක 

6 September 2018
in දේශීය
2020 පැවැත්වෙන ජනාධීපතිවරණය ඉතා තීරණාත්මක මැතිවරණයක් බවත් එහිදී රටේ නායකයා විය යුත්තේ කොන්ද කෙලින් තියෙන කෙලින් වැඩ කරන කෙනෙක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. 
ttvnews.lk සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ 2020 විශාල පෙරළියක් ඇති වීමට හැකියාවක් ඇති බවයි. 
 
එසේම වර්තමාන නායකයින් සම්බන්ධයෙන් රටේ ජනතාව මේ වන විට කලකිරිමෙන් සිටිනු අතර ඉදිරියේදී රටේ නායකයා විය යුත්තේ රටට ආදරය කරන ඍජු නායකයෙක් බව අත්තනායක මහතා පැවසිය. 
 
එසේම පාඨලි චම්පික අමාත්‍යවරයා හා කිසිදු දේශපාලනික සාකච්ඡාවක් සිදු කළ නොමැති බවත් අප කළ ප්‍රශ්ණ කිරීමේදී තිස්ස අත්තනායක මහතා කියා සිටියේය. 
 
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සමඟ   ttvnews  Production  සම්මුඛ සාකච්ඡාව  මෙම විඩියෝව මගින්. 
 
https://www.youtube.com/watch?v=GsyP8zh_1HI&feature=youtu.be
 
 
 
සැකසුම –   ttvnews  Production 
Post Views: 8
Previous Post

පෙරළන්න ගිහින් ඇනගත්ත නාමල් බබා 

Next Post

නාමල් තවම බබෙක් – ඩිලාන් කියයි

editor

editor

Next Post

නාමල් තවම බබෙක් - ඩිලාන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved