• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙංගු පැතිරීමට පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණයේ අකාර්යක්ෂමතාව හේතුවක්

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය

16 June 2026
in දේශීය, පුවත්
ඩෙංගු පැතිරීමට පළාත් පාලන ආයතනවල  අපද්‍රව්‍ය කළමනාකරණයේ  අකාර්යක්ෂමතාව හේතුවක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීමට පළාත් පාලන ආයතන අපොහොසත් වීම ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය (MCPA) පවසයි.
එම සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, නිසි ලෙස එකතු නොකරන ලද කසළ සහ ඒ ආශ්‍රිතව එකතු වන ජලය මදුරුවන් බෝවීම සඳහා ඉතා සුදුසු පරිසරයක් නිර්මාණය කර ඇති බවයි. බොහෝ පළාත් පාලන ආයතන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කාර්යය කාර්යක්ෂමව සිදු නොකිරීම නිසා නිවාස ඉදිරිපිට සහ ප්‍රධාන මාර්ග අද්දර කසළ ගොඩගැසී ඇති බවත්, එම ස්ථානවල ජලය එකතු වීමෙන් හෝ තෙතමනය රඳා පැවතීමෙන් මදුරු කීටයන් බෝවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, තම නිවෙස් සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට මහජනතාව ද වගකීමෙන් කටයුතු කළ යුතු බව වෛද්‍ය සංජීව මහතා අවධාරණය කරයි. විශේෂයෙන්ම ගර්භනී කාන්තාවන්, කුඩා දරුවන්, වැඩිහිටියන් සහ දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින් ඩෙංගු ආසාදනය වුවහොත් සංකූලතා ඇති වීමේ වැඩි අවදානමක් පවතින බවත් ඔහු අනතුරු අඟවයි. රජයේ සහ අර්ධ-රාජ්‍ය ආයතන, පාසල් සහ විශ්වවිද්‍යාලවල ප්‍රධානීන් ද තම පරිශ්‍රයන් පිරිසිදුව තබා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත්, දින දෙකකට වඩා පවතින උණ රෝගී තත්ත්වයන් සඳහා වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.
ශ්‍රී ලංකාව දශක තුනකට ආසන්න කාලයක් ඩෙංගු රෝගය සමඟ සටන් කළ ද එය තවමත් ඵලදායී ලෙස පාලනය කර ගැනීමට නොහැකි වීම පිළිබඳව කනස්සල්ල පළ කරන වෛද්‍ය සංජීව මහතා, රෝගය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තරව භාවිතා කරන උසස් තාක්ෂණයන් සහ ක්‍රමවේද හඳුන්වා දීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ යුතු බව පවසයි.
ජූනි 14 වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 40,423ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 23කි. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රකාශකයකු සඳහන් කළේ සමස්ත රෝගීන්ගෙන් 50%ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි.
Post Views: 10
Previous Post

TIN අංකය නොමැතිව ප්‍රධාන වාණිජ සේවා රැසක් ලබාගැනීම සීමාවේ

Next Post

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සිදුවූ බව කියන දූෂණ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන අරඹයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved