• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රත්තොට ප්‍රදේශයේ ජලය අපවිත්‍ර වෙලා … මියන් ගැරඩින් ජල මාර්ගයේ

12 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රත්තොට ප්‍රාදේශයේ පවුල් දෙදහසකට අධිකපිරිසකට පානය ජලය සපයන ජල ටැංකි සහ ජල මාර්ග නිසි ලෙස නඩත්තු සිදු නොකිරිම හේතුවෙන් අපවිත්‍ර වි ඇති නිසා ජනතාව දැඩි අපහුසතාවයට පත්ව සිටින බව ප්‍රදේශවාසිහු පවසති.

රත්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කන්දේනුවර,අල්වත්ත,වැටැස්යාය,නෙළුවාකන්ද,බෝගම්බර යන ගම්මානවල ජනතාව සදහා ජලය බෙදාහරින ප්‍රධාන ජල ටැංකිය වෙත ජලය රැගෙන එන ජල මාර්ග මෙසේ අපවිත්‍ර විම නිසා ජනතාව දදැඩි ලෙස අපහුසාතවයට පත්ව සිටියි.

ජලය රැගෙන එන මාර්ගවලට සතුන්ගේ මළ අපද්‍රව්‍ය සහ මැරි වැටුණු මියන්.ගැරඩින් වැනි සතුන්ගේ ශරිර කොටස්ද මෙම ජල මාර්ගවලට එකතුවන බවත් නිසි නඩත්තුවක් නොමැති කමින් මෙම තත්වය උදාවි ඇති බව ගම්වාසිහු කියයි.

ප්‍රදේශවාසින් මේ පිළිබදව රත්තොට සම්බන්ධිකරණ කමිටු සභාපති/ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා වෙත දැන්විමෙන් පසු ඒ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් සිසිල් නිශ්ශංක ,රත්තොට ප්‍රාදේශිය සභා ලේකම් ජිවන්ති මංචනායක යන මහත්ම මහත්මින් ජල ව්‍යාපෘතියයේ නිලධාරින් ඇතුලු පිරිසක් විසින් එම ස්ථානය නිරික්ෂනය කිරිම සිදු කළහ.

මෙහිදි අදාළ නිලධාරින් ඇතුලු පිරිස සහ ප්‍රජා මුල සංවිධානවල නියෝජිතයින් කියා සිටියේ කඩිනමින් අදාළ ජල මාර්ග සකස් කර ජනතාවට වඩාත් හොද පිරිසිදු පානිය ජලය ලබා දිම සදහා අවශ්‍ය සැම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 17
Previous Post

අනුරාධපුරයට හා වවුනියාවට අලුතින් විදුලිවැට කිහිපයක් ඉදිකිරීමට පියවර

Next Post

“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙම මස සිට – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

editor

editor

Next Post

"අස්වැසුම" සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙම මස සිට - මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ  විශේෂ දේශනයකට එක්වෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශේෂ දේශනයකට එක්වෙයි

19 May 2026
කැළණි ගඟේ ගංවතුර පාලනය සහ  අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති පිළිබඳව  ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය

කැළණි ගඟේ ගංවතුර පාලනය සහ අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය

19 May 2026
ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ  සංශෝධන පනත් කෙටුම්පත  ව්‍යවස්ථානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

19 May 2026
මානව හිමිකම් ආරක්‍ෂා කර දෙන්නැයි ඉල්ලා පේරාදෙණියේ මහාචාර්යවරයෙකුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි දෙකක්…

මානව හිමිකම් ආරක්‍ෂා කර දෙන්නැයි ඉල්ලා පේරාදෙණියේ මහාචාර්යවරයෙකුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි දෙකක්…

19 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් කෝටි 14කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ  දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 14කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

19 May 2026
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ  විශේෂ දේශනයකට එක්වෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශේෂ දේශනයකට එක්වෙයි

19 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved