• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට අද දහවල් වන තෙක් හදිසි ජල කප්පාදුවක්

10 May 2026
in දේශීය, පුවත්
කඩුවෙල ඇතුළු  ප්‍රදේශ රැසකට  අද දහවල් වන තෙක්  හදිසි ජල කප්පාදුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අඹතලේ සිට කඩුවෙල දක්වා ජලය රැගෙන යන ප්‍රධාන සැපයුම් නළයක සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව අද (10) පස්වරු 1.00 දක්වා කඩුවෙල, කොතලාවල, වැලිවිට, හේවාගම, කොරතොට, බෝමිරිය, නවගමුව, රණාල සහ කහන්තොට යන ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලැබේ.
නළ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් අවසන් කර ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 0
Previous Post

බෝයිං සමාගමේ සේවක මරණය ගැන පරීක්ෂණ: වගවීම තහවුරු කරන ලෙස වෘත්තීය සමිතිවලින් බලපෑම්

Next Post

ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි ගංගා දෙපස ජනතාවට දැඩි අවධානයෙන් සිටින්නැයි දැනුම් දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දෙණියායේ පාසල් දරුවන් අතර  පැතිර යන අසනීපය හමුවේ  බලධාරීන් ගත්  හදිසි තීරණය මෙන්න

දෙණියායේ පාසල් දරුවන් අතර පැතිර යන අසනීපය හමුවේ බලධාරීන් ගත් හදිසි තීරණය මෙන්න

10 May 2026
කෘත්‍රිම බුද්ධිය හරහා  අපේ සමාජය අත්පත් කරගන්නා  අවදානම් සහ අවස්ථා ගැන  අග්‍රාමාත්‍යවරියගෙන් විශේෂ අනාවරණයක්

තමිල්නාඩුවේ නව යුගය වෙනුවෙන්  ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන්  ලැබුණු සුවිශේෂී  පණිවිඩය මෙන්න

මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ  අනාගතය තීරණය කරන  තීරණාත්මක බලකාය මෙන්න

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දෙණියායේ පාසල් දරුවන් අතර  පැතිර යන අසනීපය හමුවේ  බලධාරීන් ගත්  හදිසි තීරණය මෙන්න

දෙණියායේ පාසල් දරුවන් අතර පැතිර යන අසනීපය හමුවේ බලධාරීන් ගත් හදිසි තීරණය මෙන්න

10 May 2026
කෘත්‍රිම බුද්ධිය හරහා  අපේ සමාජය අත්පත් කරගන්නා  අවදානම් සහ අවස්ථා ගැන  අග්‍රාමාත්‍යවරියගෙන් විශේෂ අනාවරණයක්

කෘත්‍රිම බුද්ධිය හරහා අපේ සමාජය අත්පත් කරගන්නා අවදානම් සහ අවස්ථා ගැන අග්‍රාමාත්‍යවරියගෙන් විශේෂ අනාවරණයක්

10 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved