• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි ලැබෙන නඩු තීන්දුව භාර ගන්නවා – ශෙහාන් කියයි

18 May 2020
in දේශීය

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාගය අද පැවැත්වෙන අතර එහි තීන්දුව බාර ගන්නා බව අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ මහතා අද (18) අනුරාධපුර පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ වත්මන් ආණ්ඩුව කිසිසේත්ම ශ්‍රේෂ්ඨාධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් නොකරන බවයි.

එසේම ඔවුන්ගේ ස්වාධීනත්වය පවත්වා ගැනීම අවශ්‍ය සියලුම සහයෝගය ලබා දෙන අතර ලැබෙන නඩු තීන්දුව බාර ගන්නා බව ද හෙතෙම පැවසිය. එම නඩුවේ තීන්දුව අවසන් වූ වහාම ගෝඨාභය රාජපක්ෂ සෞභාග්‍ය දැක්ම යටතේ ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වේවි යන බව සේමසිංහ මහතා පැවසිය.

එසේම මැතිවරණය එපා යැයි පවසන්නේ සජිත්, අනුර සහ සුමන්තිරන් පමණක් බවත් අනෙක් දේශපාලන පක්ෂ කිසිවෙකු නොමැති බවයි.

කල් ඉකුත් වු පැරණි පාර්ලිමේන්තුව කැඳවිමට රටේ ජනතාව ඒ සඳහා කැමැත්ත පල කරන්නේ නොකරන බව හෙතෙම පැවසිය.

නමුත් අපේ රටේ වාතාවරනය අනුව නව පාර්ලිමේන්තුවක අවශ්‍යතාවයක් තිබෙන අතර ජනාධිපතිසහ රජය ඒවගේම රටේ ජනතාවත් රටේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ යන මතයේ සිටින බව ඔහු අනාවරන කළේය. එසේම ජනාධිපතිවරයා පැහැදිලිව කියනවා ව්‍යවස්ථානුකූලව තමයි එතුමා කටයුතු කරන්නේ ඒ නිසා පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බව සේමසිංහ මහතා කියා සිටියේයස.

 

Post Views: 25
Previous Post

එකම දර්ශනය අද මිත්‍යාදෘෂ්ටිකයන්ගේ අතට පත්වෙලා – මංගල කියයි

Next Post

විජයග්‍රහණයේ 11 වන සැමරුම – අද ජනාධිපති ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

විජයග්‍රහණයේ 11 වන සැමරුම - අද ජනාධිපති ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved