• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි වහල්ලු නෙමෙයි – ඇමැති හරින්

30 July 2018
in දේශීය

එක්සත් ජාතික පක්ෂය කාලයෙන් කාලයට දේශපාලනයේ ගේම් ගහමින් සිටින බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.  අමාත්‍යවරයා කියා සිටියේ වෘත්තිය සමිති වැඩවර්ජන හරහා ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක නිරතව සිටින බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ආණ්ඩුව විසින් ලබා දුන් නිදහස් වර්තමානයේ අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකයන් රාජපක්ෂ පවුලේ දේශපාලනමය වශයෙන් වහල්ලු බවට පත් වි ඇති අතර එයින් තොර නායකයෙන් එම පක්ෂට නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නමුත් එක්සත් ජාතික පක්ෂය සෑම විටම එකිනෙකාට වෙනස් වු නායකයින් බිහි කරන බව අතර පසු පෙළ කණ්ඩායමක් සමඟ කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම සෑම විටම දේශපාලන වේදිකාවේ දක්ෂ ලෙස සෙල්ලම් කළ හැකි සමාජිකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

ගේම්කාරයින් මිසක් වහල්ලුන් නොවන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11
Previous Post

මුල් පිතිකරුවන් හරියට සෙල්ලම් කලේ නෑ

Next Post

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් ලබන 1 වෙනිදා ලංකාවට

editor

editor

Next Post

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් ලබන 1 වෙනිදා ලංකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved