27 April 2024
#දේශීය

තවමත් අපි ඉන්නේ අවධානම් කලාපයක – වෛද්‍ය හේමන්ත

දිනකට කොරෝනා ආසාධිතයින් 500 ඉක්මවා වාර්තා වීම සමඟ තවත් අප සිටින්නේ අවධානම් කලාපයක බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

වෛද්‍යවරයා අද පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ රටක් හිටියට පෙනෙන දෙයක් වන්නේ මෙම රෝගය අඩුවීමටක් සිදුව නොමැති බවයි.

දිනකට 500 කට ආසන්න මට්ටමේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ පෙනනේනේ තවමත් රෝගය අඩුවීමක් සිදුව නොමැති බවයි.

මේ සංචරණ සිමා තුළ හේතුවෙන් තමයි රෝගය අඩුවීමක් දක්නට නොලැබෙන්නේ බවත් මේ නිසාම අප ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පරණ ලෝක් ඩවුන් වීමට යන්නට සිදුවනවාද යන්න තීරණය ඔබ සතුවෙන බව හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් මේ දිනවල විවිධ ආගමික උත්සව පැවැත්වෙන අතර ඒ සඳහා අවශ්‍යම අය පමණක් සහභාගී වන ලෙසයි වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *