• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අත තියන්නේ නැතිව නවත්වන්න බෑ

15 July 2018
in ක්‍රීඩා

මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයට අත නොතබා රටේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නතර කළ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉබ්බාගමුව නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (14) දින සහභාගී වෙමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ 2015 සිට මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අක්‍රීය කිරීමට තම රජය පියවර ගත් බවයි.

2002 වසරේ අප ආරම්භ කළ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන ගොස් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම, මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට නිසි වැඩපිළිවෙළක් නොතිබීම හා දේශපාලන මැදිහත්වීම් නිසා කොළඹ නගරවලට පමණක් සීමාවී පැවැති මත්ද්‍රව්‍ය අද වනවිට ග්‍රාමීය ප්‍රදේශ දක්වා ව්‍යාප්තවී පාසල් සිසුන් නැඹුරු කර ගන්නා තත්ත්වයට පත්ව ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

මීට අමතරව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ගොකරැල්ල පොලිස් ස්ථානයේ නව තෙමහල් ගොඩනැගිල්ල, වාරියපොළ පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල සහ වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ද විවෘත කරනු ලැබීය.

 

Post Views: 13
Previous Post

සෑම කෙනෙකුටම නිවසක්

Next Post

ජනතාවාදි පාලනයක් ගොඩනගනවා

editor

editor

Next Post

ජනතාවාදි පාලනයක් ගොඩනගනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved