• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සිංදු නැති වුණාට දැනෙන දෙයක් අපි කළා

4 August 2018
in සංවර්ධන

අද පන්සල්වලට ගිහින් ස්වාමීන් වහන්සේලාටත් වඩා බෞද්කම සිංහලකම ගැන කථා කරන අයට එදා මේ රට මත් ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් වෙන එක නවත්වන්න බැරි වු බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඇය කියා සිටියේ බෝඩ් පෝස්ටර් උදේ ඉදලා මහරජාගේ සින්දු නැති වුණාට මේ වසර තුන තුළ අපි ජනතාවට අවශ්‍ය දැනෙන සංවර්ධනයක් සිදු කළ බවයි.

සමහර වෙලාවට අපි කාන්තාවන් වශයෙන් බොහොම අපහසුතාවයට පත් වෙනවා අර මුහුණු පොත හරහා කරන දේවල් දැක්කහම ඒවා ගණන් ගන්නේ නැති බවත් විවේචනය කිරීමේ අයිතිය උපරිමව තිබෙන බව ඇය කියා සිටියේය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ පිබිදෙමු පොලොන්නරුව ජනාධිපති වැඩ සටහන යටතේ ඉදි කළ අරලගංවිල දේවගම ප්‍රාථමික විද්‍යාලයේ දෙමහල් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට පසුගිය 02 වනදා එක්වෙමින්.

Post Views: 11
Previous Post

ජොබ් දෙන වැඩෙන් ආණ්ඩුවට ගැලවීමක් නෑ

Next Post

අපේ ඉන්නේ කගෙ හරි පස්සේ ගිහින් කියන දේ කරන පිරිසක්

editor

editor

Next Post

අපේ ඉන්නේ කගෙ හරි පස්සේ ගිහින් කියන දේ කරන පිරිසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved