• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රිඩාවේදී ජාත්‍යන්තර මට්ටමට යන්න සිහිතබාගත යුතුයි – ක්‍රිඩා ඇමැති කියයි

28 March 2021
in ක්‍රීඩා

අප ක්‍රිඩා කරන අවස්ථාවේදී ජාතික මට්ටම පමණක් නොසිතිය යුතු අතර එය ජාත්‍යන්තර මට්ටම තෙක් සිතා කටයුතු කල යුතු බව ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාතයවරයා මේ බව පැවසුවේ 13 වන දකුණු ආසියාතික තරඟවලියේ ටයිකොන්ඩෝ ක්‍රිඩාවෙන් මෙරටට ගෞරවයක් ලබා දුන් ක්‍රිඩක ක්‍රිඩාකාවන් වෙනුවෙන් පැවැති උත්සවය අමතමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ස්වාභාවිකව ක්‍රිඩා කරද්දි අවේගශිලිවත්වක් ඇති වන බවත් එය ජයග්‍රහණය කරා භාවිතා කිරීමට කටයුතු කිරීම ක්‍රිඩකයාගේ අවධානය යොමු කල යුතු බවයි. එසේම ඉදිරියේදී ක්‍රිඩාව නැංවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවත් හෙතෙම පැවසිය. අපගේ ක්‍රිඩකයින් ඔලිම්පික් තරඟ වලින් ජයග්‍රහණය කරා ගෙන යාමට අවශ්‍ය කටයුතු සුදානම් කරන බවත් එම අවස්ථාවන්ට අවශ්‍ය වන ප්‍රායෝගික කුසලතා ඔප්නංවා ගැනීම ක්‍රිඩකයින්ගේ යුතුකම බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

13 වන දකුණු ආසියාතික තරඟාවලියේ ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ගෞරවය ලබාදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම තලවතුගොඩ “ග්‍රෑන්ඩ් මොනාක්” හෝටලයේ දී සිදු කෙරිණි. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අභිමානයක් ලබාදීම අරමුණු කොටගෙන ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය සංවිධානය කරනු ලැබිය.

ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති Woonjin Jeong සහ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති කංචන ජයරත්න යන මහත්වරුන් විසින් පැවැත්වින.

මෙම උත්සව අවස්ථාවට ග්‍රාමිය හා පාසල් ක්‍රීඩා යටිතල රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ මහතා, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විඡේකෝන් මහතා, ග්‍රාමිය හා පාසල් ක්‍රීඩා යටිතල රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර සමරවික්‍රම මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ඇතුලු පිරිසක් සහභාගිවීමට නියමිතය.

Post Views: 8
Previous Post

සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කෙරේ

Next Post

විදුලි සැර වැදී අයෙකු මරුට

editor

editor

Next Post

විදුලි සැර වැදී අයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved