• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපි ආණ්ඩුව ගන්නවා – එජාප මහ ලේකම්ගෙන් ප්‍රකාශයක්  

17 September 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
1977 වසරේ දී ජේ.ආර් .ජයවර්ධන හිටපු ජනාධිපතිතුමන් පාක්ෂිකයන්ට ප්‍රතිලාභ ලබා  දුන් ආකාරයට ඉදිරි ජනාධිපතිවරණයෙන් අනතුරුව ද පාක්ෂිකයන්ට සහන ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 
හිටපු ජනාධිපති ජේ. ආර්  ජයවර්ධන මහතාගේ 112 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේ අද (17) පැවති උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්තුමන් මේ බව සඳහන් කළා.
 
තමන් හිටපු ජනාධිපති ජේ. ආර්  ජයවර්ධන මහතාගේ පිළිරුව ඉදිරිපිට සිටිමින් “අපි ආණ්ඩුව ගන්නවා.ඒ වගේම පාක්ෂිකයන්ට සලකනවා ” යනුවෙන්  අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී සඳහන් කර සිටියා.
 
1994  වසරට පසුව රාජ්‍ය නායකත්වය සමග ශක්තිමත් බලයක් එක්සත් ජාතික පක්ෂයට නොලැබුණු බව ද  එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්තුමන් මෙහිදී සිහිපත් කළා.
 
හිටපු ජනාධිපති ජේ. ආර්  ජයවර්ධන මහතාගේ 112 වැනි ජන්ම දින සැමරුම්  උත්සවය ජාතික සේවක සංගමය විසින් සංවිධානය කර තිබුණා.
 
එහිදී ජාතික සේවක සංගම් කාර්යාලයේ පිහිටි ඒ මහතාගේ පිළිරුවට ද මහලේකම්වරයා විසින් පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.

Post Views: 5
Previous Post

මෙහෙදී කෑගහන අය ඉන්දියාවේදී සද්ද නෑ – ඇමැති කිරිඇල්ල

Next Post

ආනයනික රෙදිපිළි මත වූ වැට් බද්ද 5% දක්වා අඩු කෙරේ

editor

editor

Next Post

ආනයනික රෙදිපිළි මත වූ වැට් බද්ද 5% දක්වා අඩු කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආරක්ෂක ප්‍රධානී ලැරිජානිගේ ඝාතනයට ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවන බවට ඉරානයෙන් රතු නිවේදනයක්

ආරක්ෂක ප්‍රධානී ලැරිජානිගේ ඝාතනයට ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවන බවට ඉරානයෙන් රතු නිවේදනයක්

18 March 2026
‘රටම එකට’ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුමෙන් 124,000ක් අත්අඩංගුවට

‘රටම එකට’ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුමෙන් 124,000ක් අත්අඩංගුවට

18 March 2026
විදුලි ගාස්තු 13.5%කින් වැඩිවීමේ අවදානමක්?

විදුලි ගාස්තු 13.5%කින් වැඩිවීමේ අවදානමක්?

18 March 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන බුද්ධි අංශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයින් රැසක් මියගිය බව තහවුරු වෙයි

ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන බුද්ධි අංශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයින් රැසක් මියගිය බව තහවුරු වෙයි

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොළොන්නරුව – සුංගාවිල මාර්ගයේ සිදුවූ දරුණු අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට

පොළොන්නරුව – සුංගාවිල මාර්ගයේ සිදුවූ දරුණු අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට

18 March 2026
ආරක්ෂක ප්‍රධානී ලැරිජානිගේ ඝාතනයට ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවන බවට ඉරානයෙන් රතු නිවේදනයක්

ආරක්ෂක ප්‍රධානී ලැරිජානිගේ ඝාතනයට ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවන බවට ඉරානයෙන් රතු නිවේදනයක්

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved