• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000ක් එක්වෙමින් බස්නාහිර පළාත් ක්‍රීඩා උළෙල අද දියගමදී ඇරඹෙයි!

7 September 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරෙන **බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙල** අද (සැප්තැම්බර් 07) හෝමාගම, දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 07, 08, 09 සහ 10 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.
අවුරුදු 20න් පහළ, 18න් පහළ, 16න් පහළ, 14න් පහළ සහ 12න් පහළ යන වයස් සීමාවන් යටතේ බාලක හා බාලිකා ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග ඉසව් මෙහිදී ක්‍රියාත්මක වේ. කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කයන්හි අධ්‍යාපන කලාප 11ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000කට ආසන්න පිරිසක් මීට සහභාගී වෙති. ඉදිරියේදී පැවැත්වෙන 40 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සඳහා බස්නාහිර පළාත නියෝජනය කරමින් සහභාගී වන සුදුස්සන් තෝරා ගැනීමද මෙවර තරගාවලිය පදනම් කරගනිමින් සිදුකෙරේ. බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. අයි. ඩී. ඩී. සී. ඉද්දමල්ගොඩ, අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි අමරතුංග සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන) කුසලානි වික්‍රමරත්න යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කර ඇත.
Post Views: 9
Previous Post

නාමල් යනු අධ්‍යාත්මිකව ශක්තිමත් පුද්ගලයෙක්

Next Post

සැප්තැම්බර් 15 සිට ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයේ FREE VISA අහිමි වෙයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

12 September 2026
වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

12 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved