• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහමැතිවරණය කවදාද ? තීරණය අදත් කල් යාවිද?

8 June 2020
in දේශීය

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේ දිනය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (08) මැතිවරණ කොමිෂන් සභාවේ පැවැත්වෙනු ඇත.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් උපදෙස්වලට අනුව මැතිවරණයට අදාළ කටයුතු සම්පාදනය කිරීම සම්බන්ධයෙන් එහිදී දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමඟ සාකච්ජා කරනු ඇති.
මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ මැතිවරණය පැවැත්වීම බොහෝ විට තව කල් යාමට ඉඩ කඩ ඇති බවයි. මන්ද තවමත් රට යථාතත්ත්වයට නිසි ලෙස පත්නොවීම හේතුවෙන් බව වාර්තා වේ.

මේ අතර, හෙට දිනය වනවිට දිස්ත්‍රික්ක දෙකක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කිරීමට හැකිවනු ඇති බව රජයේ මුද්‍රණා දෙපාර්තමේන්තුව පවසයි.

මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේකෂකයින්ගේ මනාප අංක ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමටද මේ වනවිට සියලු කටයුතු සූදානම්ව ඇති අතර මැතිවරණ කොමිෂන් සභාව මහ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.

Post Views: 14
Previous Post

පොදු ප්‍රවාහනය ගැන අවසන් තීරණය ජනපති අතර සාකච්ඡාවෙන් පසුවයි – ඇමැති අමරවීර කියයි

Next Post

MCC එක ගැන ජනපති ලේකම්ගෙන් ජවිපෙ සුනිල් විමසයි

editor

editor

Next Post

MCC එක ගැන ජනපති ලේකම්ගෙන් ජවිපෙ සුනිල් විමසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved