• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොමිෂමත් දුෂිත නම් කාට කියන්නද ? මෛත්‍රි අසයි ……….

10 September 2018
in දේශීය

අල්ලස හා දුෂණය ගැන කියන්න තියෙන කොමිෂන් එකෙන් දුෂණයන් සිදු වෙනවා නම් පැමිණිලි ඉදිරිපත් කරන්නේ කාටද යන්න ගැටළුවක් බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. 

ඒ මහතා අද (10) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අපිට පහුගිය දවසේ මේ රටේ කීර්තිමත්ම ආයතනයක් ලෙස පැවතිය යුතු අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විශාල දුෂණ ප්‍රමාණයක් හොයාගන්න හැකි වු බවයි. 

අද අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් එකේ ඉහලම ඉන්න අධ්‍යක්ෂක ජනරාල් තුමා සහ තවත් කොමසාරිස්වරු දෙදෙනෙක් මිලියන හතර හමාරක අලුත්  මර්සිඩින්ස් බෙන්ස් රථ තුනක් කුලී පදනම මත ලබා ගෙන තිබෙන බවට වාර්තා වු බව ගුණරත්න මහතා පැවසිය. 

එම මාධ්‍ය හමුවේදී  නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙසේ වැඩිදුරටත් අදහස් පල කළේය ” මෝටර් රථ ඔවුන් ලබාගෙන තිබෙන්නේ අති නවීන වර්ගයේ වාහන තුනක් මේ අධ්‍යක්‍ෂ ජනරාල් වරයාගේ සහ කොමසාරිස් වරු දෙදෙනාගේ පාවිච්චියට කොමිසම විසින් ලබා දී තිබියදී වීම මෙහි අවලස්සනම තත්වයයි. ඒ වගේම මේ මෝටර් රථ ක්‍රියා කරන්නේ විදුලි බලයෙනි. නමුත් අපි පැහැදිලිව කියනවා මේ බෙන්ස් රථ සඳහා මේ නිලධාරීන් තුන් දෙනා ඉන්ධන දීමනාවකුත් ලබා ගන්නවා. ඒ වගේම මේ නිලධාරීන් මෙම මෝටර් රථ චාර්ජ් කර ගැනීමට  කොමිෂන් සභාවේ විදුලි බලයද පාවිච්චි කරමින් ඉන්නවා. අපි අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ බලාපොරොත්තු වන්නේ රටේ අනෙකුත් සියලුම ආයතන වලට ආදර්ශයක් වන ආකාරයේ හැසිරීමක්. නමුත් මේ නිලධාරින් හැසිරෙමින් ඉන්නේ “වලන් කඩේට පැනපු ගොන්නු” වගේ. අද මේ කොමිෂන් සභාවේ දුෂණ හොයන්න වෙලා තියෙන්නේ අපිට වීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් ලෙස දකිනවා “යැයි ගුණරත්න මහතා පැවසිය. 

Post Views: 12
Previous Post

විදේශ සංචාරකයින්ගේ වැට් බදු ආපසු ගෙවීම්වලට විශේෂ කවුන්ටරයක් 

Next Post

අපි හදපු ආර්ථිකය මේ අය විනාශ කරලා – හිටපු ජනපති 

editor

editor

Next Post

අපි හදපු ආර්ථිකය මේ අය විනාශ කරලා - හිටපු ජනපති 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved