• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉබෝලා මරණ 80 ඉක්මවයි කොංගෝව සහ උගන්ඩාව ඉලක්ක කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ!

18 May 2026
in පුවත්, විදෙස්
ඉබෝලා මරණ 80 ඉක්මවයි  කොංගෝව සහ උගන්ඩාව ඉලක්ක කරමින්  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්  ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඩෙමොක්‍රටික් රිපබ්ලික් ඔෆ් කොංගෝ (DRC) රාජ්‍යයේ සහ උගන්ඩාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉබෝලා (Ebola) වෛරස් උණ රෝගී තත්ත්වය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මෙය “ජාත්‍යන්තර සැලකිල්ලට භාජනය විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්” (PHEIC) ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ දැඩි සේ කැළඹීමට පත් කරමින් කොංගෝවේ නැගෙනහිර ඉටූරි ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් මේ වන විට සැකකටයුතු ඉබෝලා රෝගීන් 246කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඉන් මරණ 80කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විටත් සිදුව ඇත. මියගිය පිරිස අතර ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් සිව්දෙනෙකු ද වන බව වාර්තා වේ.
මෙවර වසංගත තත්ත්වයට හේතු වී ඇත්තේ ඉබෝලා වෛරසයේ ඉතා දුර්ලභ ප්‍රභේදයක් වන ‘බන්ඩිබුගියෝ’ (Bundibugyo virus) ප්‍රභේදය වීම විශේෂත්වයකි. දැනට ලොව බහුලව භාවිත වන ඉබෝලා එන්නත් සහ ප්‍රතිකාර ක්‍රම නිපදවා ඇත්තේ ‘සයිරේ’ (Zaire) ප්‍රභේදය සඳහා බැවින්, මෙම නව ප්‍රභේදය මර්දනය කිරීම වෛද්‍ය අංශවලට දැඩි අභියෝගයක් වී තිබේ.
මේ අතර කොංගෝවේ සිට පැමිණි ආසාදිතයෙකු උගන්ඩාවේ අගනුවර වන කම්පාලා හිදී මියයෑමත් සමඟ උගන්ඩාව තුළ ද දැඩි සෝදිසි කිරීම් සහ ආරක්ෂිත පියවර අරඹා ඇත. කොංගෝ අගනුවර වන කින්ෂාසා සහ ගෝමා වැනි ප්‍රධාන නගරවලින් ද රෝගීන් වාර්තා වීම නිසා වෛරසය පාලනයෙන් තොරව ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති අතර, අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (Africa CDC) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව කලාපීය මට්ටමින් දැවැන්ත සෞඛ්‍ය මෙහෙයුමක් මේ වන විටත් ආරම්භ කර තිබේ.
Post Views: 1
Previous Post

ලංකාව ආසන්න අඩු පීඩන කලාපය දුර්වල වෙමින් බැහැරට ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි පීඩාවට පත් පිරිස 5,000 පනී

Next Post

ප්‍රවීණ මාධ්‍යවේදී සහ දේශපාලන විශ්ලේෂක ඩී.බී.එස්. ජෙයරාජ් අභාවප්‍රාප්ත වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රවීණ මාධ්‍යවේදී සහ  දේශපාලන විශ්ලේෂක  ඩී.බී.එස්. ජෙයරාජ්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී සහ දේශපාලන විශ්ලේෂක ඩී.බී.එස්. ජෙයරාජ් අභාවප්‍රාප්ත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුවෙන්  නිල එකඟතාවක් ලැබෙන තුරු මල්වානේ නිවස අතනොහරින බව  අලුත් අන්තරේ කියයි

ආණ්ඩුවෙන් නිල එකඟතාවක් ලැබෙන තුරු මල්වානේ නිවස අතනොහරින බව අලුත් අන්තරේ කියයි

18 May 2026
රක්ෂණ ඔප්පු අස්සේ සල්ලි හංගලා  බදු පොලු තිබ්බ අයට වැඩේ වරදී

රක්ෂණ ඔප්පු අස්සේ සල්ලි හංගලා බදු පොලු තිබ්බ අයට වැඩේ වරදී

18 May 2026
රජරට විශ්වවිද්‍යාලයේ  නේවාසිකාගාර ගැටලුවට  තවමත් විසඳුමක් නැහැ

රජරට විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ගැටලුවට තවමත් විසඳුමක් නැහැ

18 May 2026
ලෝක වෙළඳපොළේ  බොරතෙල් මිල  නැවතත් ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල නැවතත් ඉහළට

18 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදානිට දෙන්න හදපු මිල්කෝ  අපි බේරගෙන ලාබත් පෙන්නුවා

අදානිට දෙන්න හදපු මිල්කෝ අපි බේරගෙන ලාබත් පෙන්නුවා

18 May 2026
ආණ්ඩුවෙන්  නිල එකඟතාවක් ලැබෙන තුරු මල්වානේ නිවස අතනොහරින බව  අලුත් අන්තරේ කියයි

ආණ්ඩුවෙන් නිල එකඟතාවක් ලැබෙන තුරු මල්වානේ නිවස අතනොහරින බව අලුත් අන්තරේ කියයි

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved