27 April 2024
#දේශීය #පුවත්

බැසිල් කවුද? … එදා රටින් පනින්න බැරිව හිටියා.. හෙට එනවාලු පාර්ලිමේන්තුව විසුරුවන්න ..- අනුර දිසානායක

බැසිල් රාජපක්ෂ හෙට (05) මෙරටට පැමිණෙන බවත් ඔහු පැමිණිමෙන් පසු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කරන බව ඔහුගේ පිරිස් පැවසිය විහිළුවක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා කියා සිටියේ බැසිල් රාජපක්ෂයට පසුගිය කාලයේදී මෙරටින් එලියට යාමට නොහැකිව උද්ගතව තිබු අයෙකු බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *