27 April 2024
#දේශීය #පුවත්

ඇති නැති පරතරය විකිණීමෙන් දේශපාලනය කිරීම තමා රටට හෙණය වෙලා තියෙන්නේ – හිටපු අමාත්‍ය රවි කරුණානායක

අද රපේ රටේ බොහෝ දෙනෙක් ඇති නැති පරතරය විකිණිමෙන් දේශපාලනය කිරීම නිසා මේ රටට හෙණයක් වී ඇති බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. ඒ මහතා මාධ්‍ය වෙත අදහස් පල කරමින් පවසා සිටියේ හැමදේම දේශපාලනයට ලක් නොකල යුතුයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *