• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමති කටු සූප්පු නොකර මන්ද පෝෂණය නැති කරන්න – විපක්ෂනායක

7 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විපක්ෂ භේදයකින් තොරව ඇමති කටු සූප්පු නොකර ළමා හා මාතෘ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් නව ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් සියලු දෙනාම එකතු වී නිර්මාණය කල යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (7) මෙරට මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් වන විශේෂ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි.

රට තුළ මන්දපෝෂණ තත්ත්වයක් පවතින බවට යුනිසෙෆ් සංවිධානය වාර්තාවක් නිකුත් කර ඇති අවස්ථාව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඇමති කටු සූප්පු නොකර ළමා හා මාතෘ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් මේ අවස්ථාවේ නව ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් සියලු දෙනාම එකතු වී නිර්මාණය කල යුතු බවත් වෙනදාටත් වැඩිය රෝග නිවාරණ සහ ප්‍රතිකාර ක්ෂේත්‍රයට පූර්ණ සහයෝගය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සියලු කාර්ය සඳහා මාස 6ත් 59ත් අතර දරුවන්, ගැබිණි මව්වරුන්, කිරි දෙන අම්මලා, පාසල් දරුවන් ආදී වැදගත් කාණ්ඩ ඉලක්ක කර ගනිමින් ඒකාබද්ධ පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ උදෙසා විපක්ෂයක් ලෙස ලබා දිය හැකි උපරීම සහයෝගය ලබා දෙන බවත් හෙතෙම පැවසිය.

කොවිඩ් නිසා රට තුළ යම් බැරෑරුම් තත්ත්වයක් ඇති වුණත් එය පාලකයන්ගේ වැරදි නිසා තවත් ඛේදනීය තත්ත්වයට පත් වූ බවත් පැවසූ ඔහු කියා සිටියේ ඒ නිසා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ද කඩා වැටුණු බවත් පැවසීය.

එසේ ම යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවට අනුව රටේ වර්තමාන තත්ත්වය ඉතා ඛේදනීය බවත් මානුෂීය ආධාර ලබා දිය යුතු 57 ලක්ෂයකට අධික ජනතාවගෙන් 23 ලක්ෂයක් දරුවන් බවත් අස්වැන්න 40–50%අතර අඩු වී ඇති බවත් ගෘහ ඒකකයක් ආහාර ලබා ගන්නා ප්‍රමාණය 70%කින් අඩු වී ඇති බවත් පැවසීය. එමෙන් ම රට තුළ 93.7%ක අධි ආහාර උද්ධමනයක් ඇතිවී තිබෙන බවත් ආදායම් තත්ත්වයන් කඩා වැටී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආහාරවල නිසි පෝෂණ නොලැබීම හේතුවෙන් පෝෂණ ඌනතා තත්ත්වයක් ද ඇතිව ඇති බව යි.

මේ හැමදෙයකින් ම සිදු වන්නේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට විශාල හානියක් බවත් එය මානව ප්‍රග්ධනයට සෘණාත්මක බලපෑමක් සිදුවන බවත් පැවසූ ප්‍රේමදාස මහතා කියා සිටියේ මේ තත්ත්වයට නුදුරේදීම නැවතීමේ තිත තිබිය යුතු බව යි.

ගැබිනි මව්වරුන්ගේ පෝෂණ සලාකය කප්පාදු කර ඇති අවස්ථාව ඒ සඳහා මුදල් වෙන් කිරීම අසීරු යැයි පවසන අවස්ථාවක විශාල ඇමති මණ්ඩලයක් පත් කර ගැනීමට ආණ්ඩුව තීරණය කිරීම වැරදි බවත් මේ අවස්ථාවේ වඩාත් සැළකිලිමත් විය යුත්තේ පවතින තත්ත්වයෙන් ළමා පරපුර සහ ගැබිනි මව්වරුන් රැක ගැනීම බවත් පැවසීය.

Post Views: 2
Previous Post

මධ්‍යම ආකාරවරයා කලාප අධ්‍යාපන කාර්යාලයේ අඩු පාඩු සොයා බලයි

Next Post

රටේ දේශපාලනය තරුණ පිරිසකට බාර දෙන්න – මන්ත්‍රී රාසමානික්කම්

editor

editor

Next Post

රටේ දේශපාලනය තරුණ පිරිසකට බාර දෙන්න - මන්ත්‍රී රාසමානික්කම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved