• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අහඹු PCR පරීක්ෂණ නවත්වන්නේ ඇයි? වසංගතය දරුණු තැනක් වෙයිද?

29 April 2021
in දේශීය

ප්‍රදේශවල සිදු කරන අහඹු PCR පරීක්ෂණ වහාම නවත්වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හට මෙම දැනුම් දීම් සිදු කර ඇත්තේ ද යම් ප්‍රදේශවල අහඹු පරික්ෂා සඳහා පිටව යාමට සුදානම්වන අවස්ථාවේදී බව දැනගන්නට ඇත.

ඉදිරි දින කිහිපයේදී ආසාදිතයන් තවත් වැඩි වශයෙන් වාර්තා වනු ඇති සෞඛ්‍ය සේවකයින් විසින් පවසා සිටින අවස්ථාවක මෙලෙස අහඹු PCR පරීක්ෂණ නැවත්වීම තුළිනන් ආසාදිතයින් ප්‍රමාණයට ඉහළ යනු ඇති බව අපේක්ෂා කල හැකිය.

එවැනි තත්ත්වයක් තුළදී මෙම අහඹු පරීක්ෂණ නවත්වන්නැයි දැනුම්දීම ජනතාව තව තවත් මෙම වෛසරයට මුහුණ දෙන තත්ත්වයට ඇඳ දැමීම නොවේද.

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අඩුවැඩි කිරීමට මෙවැනි බාල උපක්‍රම සිදු කිරීම තුළින් ජනතාවට සිදුවන්නේ දරුණු තත්ත්වයකට මුහුණ දීමක් බව මහජන සෞඛ්‍ය පරික්ෂකරුවන් විසින් TTvnewsවෙත පවසා සිටි.

සෞඛ්‍ය අංශ බලධාරින්ගේ මෙවැනි තත්ත්වයක් සිදුවහොත් රටේ ජනතාවට සිදුවන බරපතල වැරද්දක් බවත් එයට නිසි ලෙස සොයා බලා කටයුතු කරන ලෙස ඉල්ලා සිටි.

 

Post Views: 7
Previous Post

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධූරයට කිංස්ලි රත්නායක පත් කෙරේ

Next Post

රියාද් හි පිටුවහල් කිරීමට සිටි ශ්‍රී ලාංකිකයින් පළමුවැනි කණ්ඩායම හෙට දිවයිනට

editor

editor

Next Post

රියාද් හි පිටුවහල් කිරීමට සිටි ශ්‍රී ලාංකිකයින් පළමුවැනි කණ්ඩායම හෙට දිවයිනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved