• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විමල්ගෙන් මෙවර පාර්ලිමේන්තුවට 06ක්

8 August 2020
in දේශීය

විමල් විරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ ‘පොහොට්ටුව’ ලකුණින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් 06 දෙනෙකු මේ වන විට 09 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තේරී පත්ව ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ජානිපෙ නායක, විමල් වීරවංශ, කළුතර දිස්ත්‍රික්කයෙන් ජාතික සංවිධායක ජයන්ත සමරවීර, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ජානිපෙ දේශපාලන මණ්ඩල සභික නිමල් පියතිස්ස, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ගාමිණී වලේබොඩ හා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් උද්දික ප්‍රේමරත්න යන මහත්වරු දිස්ත්‍රික් පදනමින් තේරී පත්ව ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව මගින් ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවට නම් කර ඇත.

Post Views: 6
Previous Post

කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසකට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු

Next Post

පුරා වස්තු කැණිම් කල 09 දෙනෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

පුරා වස්තු කැණිම් කල 09 දෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved