27 April 2024
#දේශීය

විමල්ගේ අමාත්‍යංශයම නිරෝධායනය කෙරේ

කොවිඩ් 19 ආසාදිත කිහිපදෙනෙකුගේ ආශ්‍රිතයකු ලෙසත් සමාජ වගකීමක් ලෙසත් සලකා දින 14ක් නිරෝධායනයට ලක් වීමට තීරණය කළ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු කොවිඩ් -19 ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයකු ලෙසත් මෙම අවස්ථාවේ තම සමාජ වගකීමක් ලෙසත් සලකා අමාත්‍යවරයා ද අද (29) සිට දින 14ක් නිවසේ සිට නිරෝධායනයට ලක්වීමට තීරණය කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *