• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

20 සම්මත වුණොත් දුටුගැමුණුටත් බැරි බව විමල් කියයි

1 October 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විසිවැනි සංශෝධනය සම්මත වූවාට පසු දුටුගැමුණු මහ රජතුමන් වැනි ශ්‍රේෂ්ඨ නායකයකුට මේ රටේ පාලනය ලැබුණත් ඔහුට කළ හැකි කිසිවක් ඒ වන විට ඉතිරිව පවතින්නේ නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ‘‘බෙදුම්වාදී 20 වැනි සංශෝධනය හකුළා ගනු’’ යන තේමාව යටතේ පසුගියදා නාත්තණ්්ඩිය මහවැව මුද්‍රා දේවී ශාලාවේදී පැවැති ජානිපෙ පුත්තලම් දිසා සභාව විසින් සංවිධානය කළ ජනහමුවක් අමතමින්.

එහිදී මන්ත්‍රිවරයා කියා සිටියේ 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූවාට පසු ෆෙඩරල් ව්‍යවස්ථාවකින් තොරවම උතුරට ස්වයං පාලනයක් ලැබෙනු ඇති බවයි.

විරවංශ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය “ 20 වැනි සංශෝධනය සම්මත වුවහොත් ජනාධිපතිවරයා පත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සරල බහුතර ඡන්දයෙන්. ජනාධිපතිවරණය අහෝසි කරලා මේ පත්කරන ජනාධිපතිවරයාට, අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 113කගේ ඡුන්දය පමණයි. මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනාපු අනුර කුමාර දිසානායක තමයි කීවේ, ‘පාර්ලිමේන්තුවේ ඉන්නේ හොඳට විකිණෙන බඩු ටිකක්’ කියලා. දැන් ඒ ‘විකිණෙන බඩු ටිකට’ ජනාධිපතිවරයකු පත් කිරීමේ බලය ලැබුණොත් මොකද වෙන්නේ ? මන්ත‍්‍රීවරු 113ක් මිලදීගත හැකි අයකුට මේ රටේ ජනාධිපති විය හැකියි. අපි හිතමු මාකඳුරේ මධූෂ්ට මේ රටේ ජනාධිපති වෙන්න ඕනේ වුණා කියලා. එයාටත් හොඳට සල්ලි තියෙනවානේ. තාත්ත මැරුණු වෙලාවේ එයා තාත්තාගේ දේහයට හෙලිකොප්ටරයකින් මල් වැසි වැස්සුවානේ. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 113කගේ ඡුන්දයෙන් මාකඳුරේ මධූෂ් මහතාට ද ජනාධිපති ධුරයට පත් වීමේ හැකියාව පවතිනවා.

20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරණය අහෝසි කරන්නේ, රනිල් වික‍්‍රමසිංහට කවදාවත් ජනාධිපතිවරණයකින් ජයගන්න බැරි නිසයි. සිරිසේන මහත්තයාට පොඩි කේක් කෑල්ලක් දෙනවා. ‘ඔයා ඔය පුටුවටම වෙලා පත්තරයක් බලබලා ඉන්න’ කියලා. විධායක බලතලවලින් වැඩි කොටසක් ජනාධිපතිවරණයකින්් දිනන්න බැරි රනිල්ට දෙනවා. ‘රනිල්ට බෑ’ කිව්වේ අපි නොවෙයි මංගල සමරවීර. අද රනිල්ට විතරක් නොවෙයි, මංගලට, සාගලට මේ සියලූදෙනාට ‘බෑ’ කියලා ඔප්පු වෙලා ඉවරයි. මේ තමයි ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂයට දෙන උදව්ව. ජනාධිපතිවරණයෙන් එජාප අපේක්ෂකයෙකුට දිනන්න බැරි නිසා 20 වැනි සංශෝධනය ගෙනැවිත් ජනාධිපතිවරණය අහෝසි කරලා දෙනවා.“

Post Views: 4
Previous Post

මහින්දට පොහොට්ටුවේ නායකත්වය …..! – ජී.එල් පිරිස් කියයි

Next Post

මල්වතු පාර්ශවයේ අති පුජ්‍ය අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නා හිමියන් අපවත් වේ

editor

editor

Next Post

මල්වතු පාර්ශවයේ අති පුජ්‍ය අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නා හිමියන් අපවත් වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

5 June 2026
පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

5 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved