• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තා අභිවෘද්ධිය ඉලක්ක කර ගත් රුපියල් මිලියන 200ක වැඩසටහනට කැබිනට් අනුමැතිය

9 June 2026
in දේශීය, පුවත්
කාන්තා අභිවෘද්ධිය ඉලක්ක කර ගත්  රුපියල් මිලියන 200ක  වැඩසටහනට  කැබිනට් අනුමැතිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආර්ථික වශයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු කාන්තාවන් ඉලක්ක කර ගනිමින්, ‘ව්‍යවසායකත්ව සංවර්ධනය තුළින් කාන්තාවන් සවිබලගැන්වීම’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 2026 අයවැය යෝජනා මගින් මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
මෙම වැඩසටහන හරහා ඉලක්ක කර ඇති ප්‍රධාන අරමුණු සහ කාර්යයන් පහත පරිදි වේ:
මධ්‍යම මට්ටමේ ව්‍යවසායක කාන්තාවන් ඉහළ මට්ටමේ ව්‍යවසායකයින් බවට පත් කිරීම.
දේශීය හා විදේශීය වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කර දීම.
රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ මධ්‍යම ආදායම්ලාභී කාන්තාවන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම.
රැකියා විරහිත තරුණියන් ව්‍යවසායකත්වයට යොමු කිරීම.
ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට පත් කාන්තාවන් සඳහා සහන සැලසීම.
ව්‍යාපෘති ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ ධාරිතාව සංවර්ධනය කිරීම.
ප්‍රධාන ක්ෂේත්‍ර 11ක් යටතේ සකස් කර ඇති ‘වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම – 2026’ ට අනුගතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වැඩබලන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
Post Views: 4
Previous Post

පාසල් ළමුන් ඉලක්ක කර අලෙවි කිරීමට තිබූ මදනමෝදක ගුලි තොගයක් නුවරඑළියෙන් අත්අඩංගුවට

Next Post

ශ්‍රී ලංකාව හරිත හයිඩ්‍රජන් ජාතික ප්‍රතිපත්තියක් කරා කැබිනට් අනුමැතිය හිමිවේ

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාව හරිත හයිඩ්‍රජන්  ජාතික ප්‍රතිපත්තියක් කරා කැබිනට් අනුමැතිය හිමිවේ

ශ්‍රී ලංකාව හරිත හයිඩ්‍රජන් ජාතික ප්‍රතිපත්තියක් කරා කැබිනට් අනුමැතිය හිමිවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved