• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යවසායකත්ව සංවර්ධනයෙන් කාන්තාවන් සවිබල ගැන්වීමට මිලියන 200 ක්

10 June 2026
in දේශීය, පුවත්
ව්‍යවසායකත්ව සංවර්ධනයෙන්  කාන්තාවන් සවිබල ගැන්වීමට  මිලියන 200 ක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ව්‍යවසායකත්ව සංවර්ධනය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කළ යුතු ආර්ථික මට්ටමේ සිටින කාන්තාවන් ඉලක්ක කරගත් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබේ. ඊට සමගාමීව 2026 අයවැය යෝජනා යටතේ “කාන්තා අභිවෘද්ධිය ඉලක්ක කරගත් වැඩසටහන” සඳහා රුපියල් මිලියන 200 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව සඳහන් වේ. මධ්‍යම මට්ටමේ ව්‍යවසායිකාවන් ඉහළ මට්ටමේ ව්‍යවසායිකාවක් බවට පත් කිරීම, දෙස් විදෙස් වෙළඳ පොළ අවස්ථා සැකසීම, මධ්‍යම ආදායම්ලාභී කාන්තාවන් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම, රැකියා විරහිත තරුණියන් ව්‍යවසායකත්වයට යොමු කිරීම සහ හිංසනයේ වින්දිත කාන්තාවන් සවිබල ගැන්වීම වැනි ප්‍රතිඵල අරමුණු කරගනිමින් මෙම ප්‍රතිපාදන වෙන් කර ඇත.
මේ අනුව ප්‍රතිලාභීන් කාණ්ඩ දෙකක් යටතේ හඳුනාගනිමින්, ජීවනෝපාය සංවර්ධනය සහ ව්‍යවසායකයෙකු ලෙස සංවර්ධනය කිරීම යන අපේක්ෂා ද්විත්වයම මුදුන්පත් කර ගැනීමට කටයුතු කෙරේ. මෙහිදී ‘දිවි සරණි’ සහ ‘දිරිය මං පෙත’ යන ව්‍යාපෘති හරහා වැන්දඹු හා කාන්තා ගෘහ මූලිකයින්, වතු, ධීවර, විදෙස් රැකියා නියුක්තික, ග්‍රාමීය සහ නාගරික යන සියලු ක්ෂේත්‍රවල කාන්තාවන් ආවරණය කිරීමට නියමිතය. එමෙන්ම ආපදා සහ අර්බුදවලට ලක් වූ මෙන්ම නියාමනය නොකළ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමවල බලපෑමට ලක් වූ කාන්තාවන් ආවරණය කිරීම සඳහා ද විශේෂ වැඩසටහන් සකස් කර තිබේ.
Post Views: 4
Previous Post

මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය තවදුරටත් සීමා කරයි

Next Post

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්…

Editor TTV News

Editor TTV News

Next Post

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved