27 April 2024
#දේශීය

තම සුරතලා බේරන්න ගොස් කාන්තාවන් දුම්රියේ වැදී මරුට

වැල්ලව ප්‍රදේශයේදී යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වු සිඝ්‍රගාමි දුම්රියේ ගැටී කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම සිද්ධිය ඊයෙ (05) දහවල් කාලයේදී සිදුව ඇති අතර මිය ගිය කාන්තාව වයස අවුරුදු 68 ක් වු පහල වරද්දන, වැල්ලව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මිය ගිය කාන්තාවගේ නිවසේ සිටි සුනඛයා දුම්රිය මාර්ගයට පැමිණ ඇති අතර සුනඛයාව බේරා ගැනීමට තැත් කිරීමේදී මෙම කාන්තාව දුම්රියේ ගැටී ඇති බව පොලිසිය සිදු කල මුලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *