• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලිංගික අපයෝජන චෝදනා ඇති ව්‍යාපාරිකයා නිදැල්ලේ – කාන්තා ව්‍යාපාර විරෝධයේ

20 February 2020
in දේශීය

ලාබාල දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර එය වීඩියෝගත කළ ව්‍යාපාරිකයකු සම්බන්ධ පොලිසියට පැමිණිලි කළද කිසිදු පියවරක් ගෙන නැත.

එසේම මේ තත්වය යටතේ ළමා අපචාරවලට එරෙහිව හා පොලීසිය, ළමාරක්ෂක අධිකාරිය ඇතුළු බලධාරින් විසින් සිය වගකීම ඉටු නොකිරීම පිළිබඳ විරෝධය පළ කිරීමට ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය‘ මගින් සංවිධානය කළ උද්ඝෝෂණය ඊයේ  (19) සවස 3.00ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්විනි.

මේ සම්බන්ධයෙන් මාදිවෙල, තලවතුගොඩ පාරේ, අංක. 330 ස්ථානයේ පිහිටි ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් භාරදීම ද එදින   පෙරවරු 11.00ට නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් සිදුකරනු ලැබිණි.
 
එම අවස්ථා දැක්වෙන ජායාරූප පෙළ පහත දැක්වෙයි.

women p1

women p2

women p3

 
Post Views: 17
Previous Post

හමුදාපතිට තියන චෝදනා දන්නේ නෑ – අගමැති මහින්ද නිවේදනය කරයි !

Next Post

ජනාධිපති නියමයෙන් තවත් බදු සහනයක් !

editor

editor

Next Post

ජනාධිපති නියමයෙන් තවත් බදු සහනයක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved