• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශ ප්‍රේෂණවල වාර්තාගත වර්ධනයක් අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 767 ඉක්මවයි

12 May 2026
in දේශීය, පුවත්
විදේශ ප්‍රේෂණවල වාර්තාගත වර්ධනයක්  අප්‍රේල් මාසයේදී  ඩොලර් මිලියන 767 ඉක්මවයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 2026 අප්‍රේල් මාසය වන විට ඇමරිකන් ඩොලර් මිලියන 767.9ක ඉහළ අගයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙයි. මෙය 2025 වසරේ අප්‍රේල් මාසයේ ලැබුණු ඩොලර් මිලියන 646ක ප්‍රේෂණ ප්‍රමාණය හා සැසඳීමේදී 19%ක කැපී පෙනෙන වර්ධනයකි. රටේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට මෙම “රට විරුවන්ගේ” දායකත්වය සෘජුවම බලපා ඇති අතර, වසරේ මුල් මාස කිහිපය තුළම මෙම ධනාත්මක ප්‍රවණතාව අඛණ්ඩව දක්නට ලැබීම සුවිශේෂී කරුණකි.

Post Views: 5
Previous Post

මැයි මාසයේ මුල් දින දහය තුළ සංචාරකයින් 46,000කට වැඩි පිරිසක් මෙරටට

Next Post

රාජ්‍ය සේවකයින්ට විද්‍යුත් වාහන ලබාදීමට JKCG Auto, ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එක්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතා කරන  රියදුරන් කොටු කරගැනීමේ  මෙහෙයුම් අඛණ්ඩව  අද කඩවතින් 07ක් හඳුනාගැනෙයි

ලෝක වෙළෙඳපොළේ  බොරතෙල් මිල යළිත් ඉහළට බ්‍රෙන්ට් බොරතෙල්  මිල ඩොලර් 107 ඉක්මවයි

සත්ත්ව පනතේ ‘සතා’ යන  අර්ථ නිරූපණය පුළුල් වෙයි  ඌරා, එළුවා සහ බැටළුවා ද  අලුතින් ඇතුළත් කිරීමට  කැබිනට් අනුමැතිය

ලෝකයේ මැණික් රජදහන  මියන්මාරයෙන් කැරට් 11,000ක  අතිවිශාල දුර්ලභ රූබියක් හමුවේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක වෙළෙඳපොළේ  බොරතෙල් මිල යළිත් ඉහළට බ්‍රෙන්ට් බොරතෙල්  මිල ඩොලර් 107 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 107 ඉක්මවයි

12 May 2026
සත්ත්ව පනතේ ‘සතා’ යන  අර්ථ නිරූපණය පුළුල් වෙයි  ඌරා, එළුවා සහ බැටළුවා ද  අලුතින් ඇතුළත් කිරීමට  කැබිනට් අනුමැතිය

සත්ත්ව පනතේ ‘සතා’ යන අර්ථ නිරූපණය පුළුල් වෙයි ඌරා, එළුවා සහ බැටළුවා ද අලුතින් ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved