• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි

6 May 2026
in දේශීය, පුවත්
ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනවල නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ. ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සර්ග්සියාන් (Gevorg Sargsyan) ඇතුළු නියෝජිත කණ්ඩායමක් අද (06) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ විය.
රජයේ ආදායම් උපයන ආයතනවල සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු සහ එහි ප්‍රගතිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම සඳහා ස්ථාපිත කර ඇති අභ්‍යන්තර කටයුතු ඒකක සමඟ එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා විය. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත රාජ්‍ය පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශය සමඟ ඉදිරියේදී සම්බන්ධ වී කටයුතු කිරීමට ලෝක බැංකුවේ අවධානය යොමු වී ඇත.
Post Views: 0
Previous Post

හන්තා වයිරසය නිසා හොන්ඩියස්’ නෞකාවට කැනරි දූපත් තහනම් වෙයි

Next Post

අඩු මිලට පොහොර ආනයනය කළ හැකි බවට එල්ල වන චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජාතික ජන බලවේගයේ  මැයි දින රැලි සඳහා  රුපියල් කෝටි 350ක් වැය කර ඇති බවට  චෝදනාවක්

ජාතික ජන බලවේගයේ මැයි දින රැලි සඳහා රුපියල් කෝටි 350ක් වැය කර ඇති බවට චෝදනාවක්

6 May 2026
රංග රාජපක්ෂගේ මරණය ගැන  කළ ප්‍රකාශය ඔප්පු කිරීමට  සූදානම් බව උදය ගම්මන්පිල පවසයි

රංග රාජපක්ෂගේ මරණය ගැන කළ ප්‍රකාශය ඔප්පු කිරීමට සූදානම් බව උදය ගම්මන්පිල පවසයි

6 May 2026
අඩු මිලට පොහොර  ආනයනය කළ හැකි බවට  එල්ල වන චෝදනා  රජය ප්‍රතික්ෂේප කරයි

අඩු මිලට පොහොර ආනයනය කළ හැකි බවට එල්ල වන චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි

6 May 2026
ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි

ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජාතික ජන බලවේගයේ  මැයි දින රැලි සඳහා  රුපියල් කෝටි 350ක් වැය කර ඇති බවට  චෝදනාවක්

ජාතික ජන බලවේගයේ මැයි දින රැලි සඳහා රුපියල් කෝටි 350ක් වැය කර ඇති බවට චෝදනාවක්

6 May 2026
රංග රාජපක්ෂගේ මරණය ගැන  කළ ප්‍රකාශය ඔප්පු කිරීමට  සූදානම් බව උදය ගම්මන්පිල පවසයි

රංග රාජපක්ෂගේ මරණය ගැන කළ ප්‍රකාශය ඔප්පු කිරීමට සූදානම් බව උදය ගම්මන්පිල පවසයි

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved