• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහාය

27 October 2020
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුල දැනට ක්‍රියාත්මක වන කොවිඩ්-19 වෛරසය පාලනය හා මර්දන වැඩපිළිවෙල ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බවත්, ඒ සදහා අවශ්‍ය සෑම සියළු සහයෝගයක් ම ලෝක බැංකුව මගින් ලබාදීමට කටයුතු කරන බවත්, ලෝක බැංකුවේ දකුණු ආසියානු කළාපයේ අධ්‍යක්ෂ ෆැරීස් හඩාඩ් සර්වෝස් (Mr. Faris Hadad-Zervos) මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග අද දින (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසු බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

විශේෂයෙන්ම ලෝකයේ අනෙක් රටවල් හා සසඳන විට කොවිඩ්-19 වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙල ඉතා සාර්ථක බව ද ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී කියා සිටියේ මෙරට කොරොනා වෛරසයේ ව්‍යාප්තියේ ආරම්භයත් සමගම ලෝක බැංකුව විශාල වශයෙන් ලබාදුන් සහාය ඉතාමත් අගය කොට සළකන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ක්‍රියාත්මක වන ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩපිළිවෙල සදහා ලෝක බැංකුව ලබාදෙන සහයෝගය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස තම කෘතවේදීත්වය පළ කරන බව ද පැවැසීය

මෙම අවස්ථාවට ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික කළමණාකාරිණිය වන චියෝ කන්දා මහත්මිය (Ms. Chiyo Kanda), ලෝක බැංකු ව්‍යාපෘතියේ මහජන සෞඛ්‍ය සේවා පිළිබද ඡ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය දීපිකා ආටිගල මහත්මිය, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

කොරෝනා ආසාදිතයින් 5232 දක්වා ඉහලට

Next Post

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට- ජනපති – අගමැති හමුව අද

editor

editor

Next Post

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට- ජනපති - අගමැති හමුව අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුසියාවේ නවතම  අභ්‍යවකාශ රොකට්ටුව  අවසන් පරීක්ෂණ මට්ටමේ පවතින බව  රොස්කොස්මොස් පවසයි

රුසියාවේ නවතම අභ්‍යවකාශ රොකට්ටුව අවසන් පරීක්ෂණ මට්ටමේ පවතින බව රොස්කොස්මොස් පවසයි

12 April 2026
ද මාස්ටර්ස් තෙවන වටය  මැක්ඉල්රෝයිගේ  පෙරමුණ අහිමි වෙද්දී  යන්ග් ඉදිරියට එයි

ද මාස්ටර්ස් තෙවන වටය මැක්ඉල්රෝයිගේ පෙරමුණ අහිමි වෙද්දී යන්ග් ඉදිරියට එයි

12 April 2026
ඉන්ධන විරෝධතා පිළිබඳව  සාකච්ඡා කිරීමට  අයර්ලන්ත රජයේ  හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් අද

ඉන්ධන විරෝධතා පිළිබඳව සාකච්ඡා කිරීමට අයර්ලන්ත රජයේ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් අද

12 April 2026
ඇෆ්ගනිස්ථානයේ  විනෝද චාරිකා ස්ථානයකදී  තුවක්කුකරුවන් පිරිසක්  පුද්ගලයින් 11 දෙනෙකු ඝාතනය කරයි

ඇෆ්ගනිස්ථානයේ විනෝද චාරිකා ස්ථානයකදී තුවක්කුකරුවන් පිරිසක් පුද්ගලයින් 11 දෙනෙකු ඝාතනය කරයි

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ෆියුරි මක්මුඩොව් පරදා ජය ගනී  මීළඟ සටන සඳහා  ඇන්තනි ජෝෂුවාට  අභියෝග කරයි

ෆියුරි මක්මුඩොව් පරදා ජය ගනී මීළඟ සටන සඳහා ඇන්තනි ජෝෂුවාට අභියෝග කරයි

12 April 2026
රුසියාවේ නවතම  අභ්‍යවකාශ රොකට්ටුව  අවසන් පරීක්ෂණ මට්ටමේ පවතින බව  රොස්කොස්මොස් පවසයි

රුසියාවේ නවතම අභ්‍යවකාශ රොකට්ටුව අවසන් පරීක්ෂණ මට්ටමේ පවතින බව රොස්කොස්මොස් පවසයි

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved