• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තාරකරණයට සහ නියඟයට වැට බඳිමු ජාත්‍යන්තර දිනය අදයි

17 June 2026
in දේශීය, පුවත්
කාන්තාරකරණයට සහ නියඟයට  වැට බඳිමු ජාත්‍යන්තර දිනය අදයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සීඝ්‍රයෙන් සිදුවන දේශගුණික විපර්යාස හමුවේ කාන්තාරකරණය, නියඟය සහ භූමි හායනය ලෝකයම මුහුණ දෙන ප්‍රධානතම පාරිසරික අභියෝගය බවට පත්ව තිබේ. මේ පිළිබඳව ලෝකයේ අවධානය යොමු කරමින්, එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය වැළැක්වීමේ සම්මුතියට (UNCCD) අනුව සෑම වසරකම ජුනි 17 වන දින “කාන්තාරකරණය හා නියඟය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය” ලෙස සැමරේ.
මෙවර එහි තේමාව වන්නේ “Rangelands: Recognize. Respect. Restore.” (තෘණ භූමි: හඳුනාගනිමු. ගරු කරමු. ප්‍රතිසංස්කරණය කරමු.) යන්නයි. ආහාර සුරක්ෂිතතාව සහ ජෛව විවිධත්වය උදෙසා තෘණ භූමිවලින් ලැබෙන සුවිශේෂී දායකත්වය මෙවර අගය කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ වියළි, අතරමැදි සහ කඳුකර කලාපවල පිහිටි තෘණ භූමි පද්ධතීන් වනජීවී වාසස්ථාන ලෙස මෙන්ම පශු සම්පත් කර්මාන්තයේ පදනම ලෙස පරිසර සමතුලිතතාව ආරක්ෂා කිරීමට විශාල මෙහෙවරක් ඉටු කරයි. කෙසේ වෙතත්, අනවසර ඉඩම් අත්පත් කරගැනීම්, හිතාමතා ගිනි තැබීම්, අධික පශු පෝෂණය සහ ආක්‍රමණශීලී ශාක ව්‍යාප්තිය හේතුවෙන් මෙම පද්ධතීන් මේ වන විට දැඩි පිරිහීමකට ලක්ව ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස පාංශු ඛාදනය, ජල හිඟය සහ කෘෂිකාර්මික නිෂ්පාදන අඩුවීම වැනි ගැටලු මතුවෙමින් රටේ ආහාර සුරක්ෂිතතාවයට බලපෑම් එල්ල වේ.
මෙම අර්බුදයෙන් භූමිය බේරා ගැනීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකාවේ UNCCD කේන්ද්‍රීය ආයතනය වන පරිසර අමාත්‍යාංශය විසින් අද (17) දිනයේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන්වලදී පාසල් සිසුන් සඳහා පාංශු සංරක්ෂණය හා තිරසර භූමි කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ලබා දෙන අතර, තියඩෝරා තෙල්මා තියටර් පදනම මගින් වීදි නාට්‍යයක් ද ඉදිරිපත් කෙරේ. මීට අමතරව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා ප්‍රධාන දේශනය පවත්වන අතර, ‘එල්නිනෝ’ (El-Nino) දේශගුණික තත්ත්වය සහ ඉන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රීතිකා මාධවී ජයකොඩි මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා විසින් විශේෂ දැනුවත් කිරීමක් සිදු කිරීමට නියමිතය.
Post Views: 1
Previous Post

ලෝකයටම සුභ ආරංචියක් බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 80 සීමාවෙන් පහළට

Next Post

විදෙස් රැකියා ලබාදෙන බව පවසා රුපියල් මිලියන 5ක පමණ වංචාවක් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
විදෙස් රැකියා ලබාදෙන බව පවසා  රුපියල් මිලියන 5ක පමණ  වංචාවක් කළ පුද්ගලයෙකු  අත්අඩංගුවට

විදෙස් රැකියා ලබාදෙන බව පවසා රුපියල් මිලියන 5ක පමණ වංචාවක් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය  Peddi චිත්‍රපටයට  මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල  රූගත කිරීම් සඳහා යොදා ගැනේ

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය Peddi චිත්‍රපටයට මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල රූගත කිරීම් සඳහා යොදා ගැනේ

18 July 2026
ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

17 July 2026
චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

17 July 2026
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved