• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසරක් තුළ අලුතින් රක්ෂිත 86ක් ප්‍රකාශයට පත් කිරීමට රජය සමත් වෙයි

5 June 2026
in දේශීය, පුවත්
වසරක් තුළ  අලුතින් රක්ෂිත 86ක්  ප්‍රකාශයට පත් කිරීමට  රජය සමත් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 ජගත් පරිසර දින ජාතික සැමරුම් නිල උත්සවය “දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු” යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී ඉතා අභිමානවත්ව පැවැත්විණි. සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර මනා සමතුලිතතාව රැකෙන පරිදි නිරෝගී ජන සමාජයක් උදෙසා ප්‍රමුඛතාව දීම වත්මන් රජයේ පරිසර ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ වන අතර, මෙවර ජාතික පරිසර දින සැමරුම “කාබන් ශුන්‍ය” (Carbon Neutral) වැඩසටහන් ප්‍රමිතියට අනුව සිදුකිරීම සුවිශේෂී සන්ධිස්ථානයක් විය.
ජගත් පරිසර දිනයට සමගාමීව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රිටිගල, අලියාවැටුණුවැව, මුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය යන වනාන්තර 05 රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරුණි. මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අනාවරණය කළේ, රජය විසින් ක්‍රියාත්මක කරන ‘වනස්පති’ වැඩසටහන යටතේ පසුගිය වසරේ (2025) ජගත් පරිසර දින සිට මේ දක්වා වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙරට වනාන්තර 86ක් රක්ෂිත බවට පත් කිරීමට රජය සමත් වී ඇති බවයි.
මීට අමතරව, අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලෙස හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අලිමංකඩ (Elephant Corridors) 03ක් විවෘත කිරීම, කුඩා බුබුල දිය උල්පත හා කපුරැල්ල උණුදිය තෙත්බිම රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීම මෙන්ම මාගම වැලිකඳු වැටිය බලපෑමට යටත් වන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමද මෙහිදී සිදු විය. එසේම යල් පැන ගිය පරිසර අණපනත් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවත්, පින්නවල අලි අනාථාගාරය අලි අභිජනන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පරිසරවේදීන් සහ පර්යේෂකයින් රැසක් එක්ව සිටියහ.
Post Views: 3
Previous Post

ලංකාවේ අලෙවි වන සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ තනි තනිව

Next Post

දිවයින පුරා තද සුළං

Editor TTV News

Editor TTV News

Next Post
දිවයින පුරා තද සුළං

දිවයින පුරා තද සුළං

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved