• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක ආහාර සුරක්ෂිතතා දිනය අනාරක්ෂිත ආහාරවලින් වාර්ෂිකව මිලියන 1.5ක ජීවිත අහිමි වේ

4 June 2026
in දේශීය, පුවත්, විදෙස්
ලෝක ආහාර සුරක්ෂිතතා දිනය අනාරක්ෂිත ආහාරවලින්  වාර්ෂිකව මිලියන 1.5ක  ජීවිත අහිමි වේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක ආහාර සුරක්ෂිතතා දිනය නිමිත්තෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ විශේෂ වාර්තාවකට අනුව, ලොව පුරා අපිරිසිදු සහ අනාරක්ෂිත ආහාර පරිභෝජනය හේතුවෙන් වාර්ෂිකව මිලියන 1.5ක පමණ පිරිසකට දිවි අහිමි වේ. සෑම වසරකම මිලියන 866කට අධික ජනතාවක් වෛරස්, බැක්ටීරියා, පරපෝෂිතයන් සහ විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර ගැනීම නිසා රෝගාතුර වන අතර, ඉන් රෝග 200කට අධික සංඛ්‍යාවක් හටගනී. මෙම තත්ත්වය මනුෂ්‍ය සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල කරයි.
මෙම ගෝලීය සෞඛ්‍ය අර්බුදයේ වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ වයස අවුරුදු 5ට අඩු කුඩා දරුවන්ය. ආහාර සුරක්ෂිතතාව නොමැතිකම නිසා හටගන්නා රෝගවලින් 40%ක්ම වාර්තා වන්නේ මෙම වයස් කාණ්ඩයෙනි. දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා සහ මන්දපෝෂණය හේතුවෙන් සෑම වසරකම ලක්ෂ සංඛ්‍යාත කුඩා දරුවන් මියයති. අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට මෙම රෝග තත්ත්වයන් හේතුවෙන් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 110කට අධික ආර්ථික අලාභයක් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ගණන් බලා තිබේ.
ආහාර සුරක්ෂිතතාවය සැමගේ වගකීමක් ලෙස හඳුන්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රමිතීන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටී. විශේෂයෙන්ම ආහාර නිෂ්පාදනයේදී ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කිරීම, ආහාර පිසීමට පෙර සහ පසු දෑත් හා උපකරණ පිරිසිදු කිරීම, මස් හා මාළු වැනි ආහාර බැක්ටීරියා විනාශ වන තෙක් නියමිත උෂ්ණත්වයට පිස ගැනීම සහ අමු ආහාර හා පිසූ ආහාර වෙන් වෙන්ව නිසි උෂ්ණත්ව යටතේ ගබඩා කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම රෝග බොහෝමයක් නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් වළක්වා ගත හැකි බැවින්, සැපයුම් දාමයේ සිට නිවසේ කුස්සිය දක්වා ප්‍රමිතිය රැකගැනීම ඉතා වැදගත් වේ.
Post Views: 16
Previous Post

සිසුන් නොමැති වීමෙන් ඇත්පට්ටිය කනිෂ්ඨ විද්‍යාලය අක්‍රීය තත්ත්වයට

Next Post

ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රු. 340 ඉක්මවයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකානු ඩොලරයේ  විකුණුම් මිල රු. 340  ඉක්මවයි

ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රු. 340 ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

28 August 2026
විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved