• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක ජල ශාස්ත්‍රීය දිනය අභිමානවත්ව සමරයි

26 June 2026
in දේශීය, පුවත්
ලෝක ජල ශාස්ත්‍රීය දිනය  අභිමානවත්ව සමරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නාවික ගමනාගමනයේ සුරක්‍ෂිතභාවය, සාගර පරිසර ආරක්‍ෂණය සහ සාගර සම්පත් තිරසර ලෙස පරිහරණය කිරීම සඳහා ජල ශාස්ත්‍රීය විද්‍යාව මඟින් ඉටුකරනු ලබන සුවිශේෂී කාර්යභාරය ඇගයීමට ලක් කරමින් සංවිධාන කළ ලෝක ජල ශාස්ත්‍රීය දින උත්සවය පසුගියදා (23) වැලිසර ‘Wave n’ Lake’ නාවික හමුදා උත්සව ශාලා පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය එක්ව සංවිධාන කළ මෙම උත්සවය, මෙවර “Transforming How Ocean Data is Shared” (සාගර දත්ත හුවමාරු කරන ආකාරය පරිවර්තනය කිරීම) යන තේමාව යටතේ පැවැත්විණි. ජාත්‍යන්තර ජල ශාස්ත්‍රීය සංවිධානයේ (IHO) අනුග්‍රහය ඇතිව සෑම වසරකම ජූනි 21 වැනිදා ලෝක ජල ශාස්ත්‍රීය දිනය සමරනු ලබයි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා, ආරක්‍ෂිත නාවික ගමනාගමනය සහතික කිරීම සහ සාගර සම්පත් කළමනාකරණය සඳහා ජල ශාස්ත්‍රීය ක්ෂේත්‍රය සතු උපායමාර්ගික වැදගත්කම පිළිබඳව කරුණු පැහැදිලි කළේය. ශ්‍රී ලංකා නාවික හමුදා හයිඩ්‍රෝග්‍රැෆි ඒකකය සහ ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය ජාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාවේ ස්ථාවරය ශක්තිමත් කිරීමට දක්වන දායකත්වයද ඔහු ඇගයීමට ලක් කළේය.
උත්සවයේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නලින් රත්නායක මහතා විසින් පවත්වන ලදි. මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, විද්වත් ප්‍රජාව සහ සරසවි සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙම සැමරුම්වලට සමගාමීව විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් දින දෙකක ක්ෂේත්‍ර පුහුණු වැඩසටහනක්ද සංවිධාන කර තිබීම විශේෂත්වයකි.
Post Views: 1
Previous Post

බුදු දහම සුරැකීමට සහ මහජන විශ්වාසය යළි ගොඩනැගීමට හදිසි ප්‍රතිසංස්කරණ අවශ්‍යයි

Next Post

රුසියාවේ ප්‍රධාන තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට යුක්රේනයෙන් ප්‍රහාර

Editor TTV News

Editor TTV News

Next Post
රුසියාවේ ප්‍රධාන  තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට  යුක්රේනයෙන් ප්‍රහාර

රුසියාවේ ප්‍රධාන තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට යුක්රේනයෙන් ප්‍රහාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved