දින දෙකක් අඛණ්ඩව ඉහළ ගිය ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලෙහි සුළු පහළ යෑමක් සිදුව තිබේ.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 93.33ක් ලෙස දැක්වෙන අතර, ඩබ්ලිව්.ටී.අයි. (WTI) වර්ගයේ බොර තෙල් බැරලයක මිල සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 86.29ක් ලෙසය.
Post Views: 1