2026 ලෝක සංචාරක දිනය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ශ්‍රී පාද නල්ලතන්නිය නගරය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබේ. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරන පරිදි, මෝහිණි ඇල්ල සහ මාවුස්සාකැලේ ජලාශය ආශ්‍රිත ප්‍රදේශ මුල් කරගනිමින් ඉදිරි දිනවලදී මෙම සැමරුම් සහ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.














