27 April 2024
#දේශීය

ඔය කාපු දීගේ ඇති – එස්.බී කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂ හා එක්ව කාපු දීගය ඇති බව හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි. ඔහු අද (13) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ජනාධිපතිවරයයා විසින් අද කැඳ වු හදිසි කැඳවීම තුළින් ආණ්ඩුවේ සම්බන්ධයෙන් උපකල්පනයක් ගත හැකි බවයි. මෙවැනි දෙයක් මීට පෙර සිදු වුයේ එක් වරක් පමණක් බවත් ඔහු කියා සිටියේය.

හමුදාපතිවරයා කෙල් සම්බන්ධයෙන් ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට දැන් ප්‍රශ්ණයක් ඇතිව ඇති බව හෙතෙම කියා සිටියේය. ෆොන්සේකා එතරම් හමුදාව අතර ජනප්‍රිය පුද්ගලයෙකු නොවන බවත් ඔහුට විශාල චෝදනා පැවැති බව ද දිසානායක මහතා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *