• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික යොවුන් සේනාංකයේ Youth Arts Festival 2026 උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

20 August 2026
in දේශීය, පුවත්
ජාතික යොවුන් සේනාංකයේ  Youth Arts Festival 2026  උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තාරුණ්‍යයේ කලා කුසලතා ඔප් නැංවීමේ අරමුණින් ජාතික යොවුන් සේනාංකය විසින් සංවිධානය කරන ලද “Youth Arts Festival 2026” කලා උළෙල ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ‘ආග්‍රා’ නව ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
වර්තමාන සමාජයට අවශ්‍ය ශක්තිමත් මෙන්ම අන් අය කෙරෙහි සහකම්පනයෙන් යුත් තරුණ පරපුරක් බිහි කිරීමේ අරමුණින් මෙම උළෙල සංවිධානය කර තිබිණි. යොවුන් කැඩෙට්වරුන්ගේ කලා හැකියාවන් මැනවින් හඳුනාගෙන ඔවුන්ට පුළුල් වේදිකාවක් සකසා දීමත්, කලාව තුළින් ජාතික එකමුතුව, නායකත්ව ලක්ෂණ සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමත් මෙහි ප්‍රධාන අරමුණ විය.
ජාතික යොවුන් සේනාංකයේ පළමු සහ දෙවන කණ්ඩායම් නියෝජනය කරමින් පුහුණුව ලබන යොවුන් ශිෂ්‍යභටයින් වෙනුවෙන් පැවති මෙම තරගාවලියේ ජාතික මට්ටමේ තරග පසුගිය අගෝස්තු 18 වන දින යක්කල පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. සම්ප්‍රදායික හා නිර්මාණාත්මක නර්තනය, ජංගම දුරකථන ඡායාරූපකරණය, පුවත්පත් ලිපි රචනය, වීදි නාට්‍ය, නිර්මාණාත්මක ඒකල හා මිශ්‍ර වාදන, කෙටි චිත්‍රපට සහ ටික්ටොක් (TikTok) නිර්මාණ ඇතුළු අංශ රැසකින් තරගකරුවෝ තම දක්ෂතා විදහා දැක්වූහ.
මෙම උළෙලේදී තරගාවලියේ සමස්ත ශූරතාවය දකුණු පළාත විසින් දිනාගත් අතර, සමස්ත අනුශූරතාවය උතුරු මැද පළාතට හිමි විය. ජාතික තලයේ දක්ෂතා දැක්වූ තරුණ තරුණියන් සවිබල ගැන්වීම වෙනුවෙන් වෘත්තීය පුහුණු ශිෂ්‍යත්ව සහ ඩිප්ලෝමා ශිෂ්‍යත්ව පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ප්‍රවීණ කලාකරුවන් රැසක් සහභාගී වූහ. අඩ සියවසකටත් වඩා වැඩි කාලයක් දේශීය කලාව පෝෂණය කළ ප්‍රවීණ රංගවේදී විජේරත්න වරකාගොඩ මහතාට විශේෂ ප්‍රණාම පිදීමක්ද මෙහිදී සිදු කෙරුණු අතර, ප්‍රවීණ රංගධර රොඩ්නි වර්ණකුලසූරිය මහතා විසින් ප්‍රාසාංගික අංගයක් ඉදිරිපත් කරන ලදී.
Post Views: 2
Previous Post

විදුහල්පතිවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීමට පියවර!

Next Post

ශුක්‍රාණු පරිත්‍යාගයකින් ඉපදුණු ආතර් එලෙසම ඉපදුණු ඕඩ්‍රි සමඟ ආදරේ කරද්දි එකම පියාගේ යැයි සිතුන නිසා DNA පරීක්ෂණයක් ඉල්ලලා!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මොනරාගලට දැඩි නියඟයක්  ජල මට්ටම් පහළ

මොනරාගලට දැඩි නියඟයක් ජල මට්ටම් පහළ

20 August 2026
එල් නිනෝ නියඟයෙන් දිස්ත්‍රික්ක 7ක 81,000කට අධික පිරිසක් පීඩාවට!

එල් නිනෝ නියඟයෙන් දිස්ත්‍රික්ක 7ක 81,000කට අධික පිරිසක් පීඩාවට!

20 August 2026
මාකොළ ගල්පාලමේ නටඹුන්  විනාශ කිරීමට එරෙහිව  ජනාධිපති කාර්යාලය අසල  විරෝධතාවක්

මාකොළ ගල්පාලමේ නටඹුන් විනාශ කිරීමට එරෙහිව ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක්

20 August 2026
එල්නිනෝ නියඟයට මුහුණ දීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නව ජල සැපයුම් චක්‍රලේඛයක්!

එල්නිනෝ නියඟයට මුහුණ දීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නව ජල සැපයුම් චක්‍රලේඛයක්!

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

19 August 2026
කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

19 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved