• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තරුණ සංවර්ධනය උදෙසා නව පර්යේෂණ ව්‍යාපෘති 40කට මූල්‍ය දීමනා පිරිනැමේ

30 May 2026
in දේශීය, පුවත්
තරුණ සංවර්ධනය උදෙසා  නව පර්යේෂණ ව්‍යාපෘති 40කට  මූල්‍ය දීමනා පිරිනැමේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තරුණ පරපුරේ සක්‍රීය දායකත්වයෙන් සමාජ පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණින්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කරන “තරුණ සංවර්ධනය පිළිබඳ ජාතික පර්යේෂණ සමුළුව (NRSYD 2026)” සඳහා තෝරාගත් පර්යේෂණ ව්‍යාපෘති 40ක් වෙනුවෙන් මූල්‍ය දිරිගැන්වීම් පිරිනැමීම ඊයේ (29) සිදු කෙරිණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී මෙම උත්සවය පැවැත්විණි.
“Young People as Right Holders and Change-Makers: Asset-based Pathways for Social Transformation” යන තේමාව යටතේ සිදු කෙරෙන මෙම වැඩපිළිවෙල හරහා උසස් අධ්‍යාපන ආයතන, ස්වාධීන පර්යේෂකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් ඉදිරිපත් කළ යෝජනාවලින් තෝරාගත් ව්‍යාපෘති 40ක් සඳහා රුපියල් 25,000 බැගින් වූ දීමනා පිරිනැමිණි. මෙම පර්යේෂණ මගින් ඩිජිටල් සහ හරිත ආර්ථිකය, අධ්‍යාපනය සහ නායකත්වය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ මාධ්‍ය, මානසික සුවතාවය, දේශගුණික විපර්යාස සහ තරුණ නියෝජනය වැනි කාලීන ක්ෂේත්‍ර රැසක් ආවරණය කෙරේ.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කළේ, තරුණ සංවර්ධනයට අවශ්‍ය දත්ත ලබා ගැනීම වෙනුවෙන් මෙය ප්‍රධාන ව්‍යාපෘතියක් බවයි. එසේම, ජාතික ජන බලවේගයේ “තෘප්තිමත් තාරුණ්‍යයක් – නිවහල් චින්තනයක්” ප්‍රතිපත්තියට අනුකූලව පර්යේෂණ මත පදනම්ව තරුණ සංවර්ධන කටයුතු සිදු කිරීමේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පෙන්වා දුන්නේය. මෙම පර්යේෂණ සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, ඒවායේ සොයාගැනීම් ඉදිරි ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 3
Previous Post

කොළඹ තොරණ 20ක් සහ රට පුරා දන්සල් 15,000ක් වෙසක් උත්සවයට රටම සැරසේ

Next Post

නීතිවිරෝධීව එකලස් කළ ජීප් රථයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
නීතිවිරෝධීව එකලස් කළ  ජීප් රථයක් සමඟ  පුද්ගලයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව එකලස් කළ ජීප් රථයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved