• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකාවට රුසියන් යුද්ධය අමතක වී ඇතැයි යුක්රේන ජනාධිපතිගෙන් චෝදනාවක්

15 April 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකාවට රුසියන් යුද්ධය  අමතක වී ඇතැයි  යුක්රේන ජනාධිපතිගෙන් චෝදනාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද්ධය හේතුවෙන් ඇමෙරිකාවට රුසියානු-යුක්රේන යුද්ධය අමතක වී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී චෝදනා කරයි. ජර්මානු රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට ඉරානය සමඟ පැහැදිලි ගනුදෙනුවක් ඇති කර ගැනීමට ප්‍රමුඛතාව ලබා දී ඇති බැවින් යුක්රේනය කෙරෙහි අවධානය යොමු කිරීමට කාලයක් නොමැති බවයි.
රුසියාව සමඟ සාම සාකච්ඡා සඳහා මැදිහත් වූ ට්‍රම්ප්ගේ නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් මේ වන විට පාකිස්ථානය හරහා ඉරාන-ඇමෙරිකානු සටන් විරාමයක් සඳහා වෙහෙසෙන බවත්, එම හේතුවෙන් රුසියාවට එරෙහිව එල්ල කළ යුතු රාජ්‍ය තාන්ත්‍රික බලපෑම ලිහිල් වී ඇති බවත් සෙලෙන්ස්කී අවධාරණය කළේය. පසුගිය මාර්තු මාසයේදී ඉරාන යුද්ධය ආරම්භ වීමත් සමඟ යුක්රේන-රුසියානු සාම සාකච්ඡා අඩපණ වී ඇති අතර, පෙබරවාරි මාසයෙන් පසු දෙරටේ නියෝජිතයන් අතර කිසිදු හමුවක් පවත්වා නොමැති බව ද ඔහු හෙළි කළේය.
ඇමෙරිකානු අවි ආයුධ සැපයුම ප්‍රමාද වීම සහ ගුවන් ආරක්ෂක පද්ධති සඳහා අවශ්‍ය මිසයිල හිඟ වීම යුක්රේනයේ ඉදිරි යුද මෙහෙයුම්වලට දැඩි අවදානමක් වී ඇති බව ද ජනාධිපතිවරයා පවසයි. සිය ජර්මානු සංචාරය අතරතුර චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් හමුවූ සෙලෙන්ස්කී, අනතුරුව නෝර්වේ රාජ්‍යයේදී අග්‍රාමාත්‍ය ජෝනාස් ගාර් ස්ටෝර් සමඟ ආරක්ෂක ගිවිසුමකට එළඹුණි. එම ගිවිසුම යටතේ ඉදිරියේදී යුක්රේන ඩ්‍රෝන යානා නෝර්වේ රාජ්‍යය තුළ නිෂ්පාදනය කිරීමට ද එකඟතාව පළ වී තිබේ.
Post Views: 5
Previous Post

ට්‍රම්ප් සහ මෝදි අතර මිනිත්තු 40ක දුරකතන සංවාදයක්

Next Post

යුරෝ 100ක ලොතරැයි පතකින් යුරෝ මිලියනයක පිකාසෝ සිතුවමක් දිනූ පැරිස් ඉංජිනේරුවා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

උඩවලව රක්ෂිතයේ  අක්කර 10ක ගංජා හේන් 07ක් වැටලීමට  ඩ්‍රෝන මෙහෙයුමක්

8 May 2026
පින්නවල ජාතික එළිමහන් සත්ව උද්‍යානයේ  11 වන සංවත්සරය නිමිත්තෙන්  සතුන්ට පිරිත් සජ්ඣායනා කර  ආශිර්වාද කෙරේ

ශාරීරික දඬුවමින් දැයේ දරුවන් මුදවන්න:  දරුවන් දෙදෙනෙකුගෙන්  විෂය භාර අමාත්‍යවරිය වෙත  විවෘත ලිපියක්

හුලංනුගේ එකම සිංහල විදුහල  වැසීයෑමේ අවදානමක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උඩවලව රක්ෂිතයේ  අක්කර 10ක ගංජා හේන් 07ක් වැටලීමට  ඩ්‍රෝන මෙහෙයුමක්

උඩවලව රක්ෂිතයේ අක්කර 10ක ගංජා හේන් 07ක් වැටලීමට ඩ්‍රෝන මෙහෙයුමක්

8 May 2026
පින්නවල ජාතික එළිමහන් සත්ව උද්‍යානයේ  11 වන සංවත්සරය නිමිත්තෙන්  සතුන්ට පිරිත් සජ්ඣායනා කර  ආශිර්වාද කෙරේ

පින්නවල ජාතික එළිමහන් සත්ව උද්‍යානයේ 11 වන සංවත්සරය නිමිත්තෙන් සතුන්ට පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කෙරේ

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved