• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සෙලෙන්ස්කි යුක්රේනය යළි ගොඩනැගීමට ආයෝජන සොයමින් වෝල් ස්ට්‍රීට් ප්‍රධානීන් සමඟ සාකච්ඡාවකට එක්වෙයි

25 September 2026
in පුවත්, විදෙස්
සෙලෙන්ස්කි යුක්රේනය යළි ගොඩනැගීමට ආයෝජන සොයමින් වෝල් ස්ට්‍රීට් ප්‍රධානීන් සමඟ  සාකච්ඡාවකට එක්වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මහතා ඇතුළු යුක්‍රේන රජයේ නියෝජිතයන් සහ ප්‍රමුඛ ඇමෙරිකානු සමාගම්වල විධායකයින් අතර හමුවක් නිව්යෝර්ක්හිදී පැවැත්වී තිබේ. යුක්‍රේනයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ රටේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීම මෙහි ප්‍රධාන අවධානය වී ඇත.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති මෙම සාකච්ඡාවට සමාගම් 30කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් සහභාගී වී ඇති අතර, Citigroup, BlackRock, Franklin Templeton, Lazard, Macquarie සහ State Street ඇතුළු සමාගම්වල නියෝජිතයෝද ඊට එක්ව සිටියහ.
යුක්‍රේනය මුහුණ දෙන ශීත ඍතුවේ අභියෝග, ආර්ථික සහ ආරක්ෂක ශක්තිමත් කිරීම, බලශක්ති සහ බලශක්ති ගබඩා ව්‍යාපෘති, නව ආයෝජන සහ යුද්ධයෙන් හානි වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ. එමෙන්ම ස්වෛරී ධන අරමුදලක් පිහිටුවීම, ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය සහ යුක්‍රේන-ඇමෙරිකානු ප්‍රතිසංස්කරණ ආයෝජන අරමුදල හරහා නව ආයෝජන ලබාගැනීම පිළිබඳවද අවධානය යොමු වී ඇත.
මෙම සාකච්ඡාව Citigroup සහ ඇමෙරිකානු වාණිජ මණ්ඩලයේ සහාය ඇතිව පැවැත්වී ඇති අතර, World Bank, European Investment Bank සහ European Bank for Reconstruction and Development ඇතුළු ආයතනවල නියෝජිතයින්ද සහභාගී වී තිබේ.
Post Views: 3
Previous Post

නෙතන්යාහුගේ කතාව ඇරඹෙද්දීම එක්සත් ජාතීන්ගේ සමුළුවෙන් නියෝජිතයන් රැසක් පිටවෙති

Next Post

අපේක්ෂා කළ වර්ධනය වෙනුවට ආර්ජන්ටිනාවේ ආර්ථිකය ජූලි මාසයේදී 1.4%කින් හැකිළෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අපේක්ෂා කළ වර්ධනය වෙනුවට  ආර්ජන්ටිනාවේ ආර්ථිකය  ජූලි මාසයේදී 1.4%කින් හැකිළෙයි

අපේක්ෂා කළ වර්ධනය වෙනුවට ආර්ජන්ටිනාවේ ආර්ථිකය ජූලි මාසයේදී 1.4%කින් හැකිළෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ යළි නැගී එයි

24 September 2026
නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

24 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved