• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ප්ලාස්ටික්වලින් මිහිකත රැකගන්න විශ්වවිද්‍යාල තරුණයෝ Zero Plastic Trail හරිත මෙහෙයුමට එක්වෙති

26 September 2026
in පුවත්, විදෙස්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ **Zero Plastic Trail 2026** වැඩසටහන හරහා ප්ලාස්ටික් දූෂණයට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ සහ පරිසර සංරක්ෂණයේ වැදගත් මෙහෙවරක් ක්‍රියාත්මක කර තිබේ.
ZeroPlastic Movement විසින් සංවිධානය කළ මෙම ප්‍රධාන වැඩසටහන සැප්තැම්බර් 20 වැනිදා කොළඹ ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී විහාරමහාදේවි උද්‍යානය දක්වා පැවැත්වූ පාගමනක් ලෙස ක්‍රියාත්මක වී ඇති අතර, දිවයිනේ විශ්වවිද්‍යාල රැසක් නියෝජනය කරමින් සිසුන් 300කට වැඩි පිරිසක් ඊට එක්වූ බව වාර්තා වේ.
ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම මෙන්ම තිරසර ක්‍රියාමාර්ග සඳහා අවධානය යොමු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වී තිබේ. ZeroPlastic Movement විසින් ශ්‍රී ලංකාව පුරා විශ්වවිද්‍යාල, පාසල් සහ ප්‍රජා මට්ටමින් පිරිසිදු කිරීමේ හා දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවද එම සංවිධානය පවසයි.
මෙම ව්‍යාපාරය හරහා **Extended Producer Responsibility (EPR)** ක්‍රමවේදය අනිවාර්ය කිරීම සහ එක්වර භාවිත කරන PET ජල බෝතල් වෙනුවට ආපනශාලා හා ක්ෂණික ආහාර අලෙවිසැල්වල ජලය ලබාගැනීම සඳහා refill dispensers හඳුන්වාදීම වැනි ප්‍රතිපත්තිමය යෝජනා කෙරෙහිද අවධානය යොමු කර තිබේ.
ZeroPlastic Movement පවසන්නේ මෙවැනි වැඩසටහන් හරහා තරුණ පරපුර පරිසර සංරක්ෂණයට සෘජුව සම්බන්ධ කරමින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ තිරසර පරිසර සංස්කෘතියක් ගොඩනැගීම අරමුණු කරන බවයි.
Post Views: 5
Previous Post

අකුරැස්ස පාන්දුගම වසර 40ක් තිස්සේ නිල්වලා ගංවතුරට යටවෙයි

Next Post

ගිංගඟ පිටාර ගලා හිනිදුම, නාගොඩ සහ බද්දේගම ඇතුළු ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ගිංගඟ පිටාර ගලා හිනිදුම,  නාගොඩ සහ බද්දේගම ඇතුළු  ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවෙයි

ගිංගඟ පිටාර ගලා හිනිදුම, නාගොඩ සහ බද්දේගම ඇතුළු ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved