• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අගමැතිකමින් ඉවත් වු මහින්ද විපක්ෂනායකකමට

15 December 2018
in දේශීය

මීලග පාර්ලිමේන්තු සභාවාරයේදී සන්ධානයට විපක්‍ෂ නායක ධුරය හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාව පත් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් වීමේ ලිපිය අත්සන් කිරීමෙන් අනතුරු දේශපාලනිකව ඊලගට සිදු කළ යුතු වන්නේ කුමක් දැයි ඔහුට සමීප දේශපාලනඥයින් සමඟ සාකච්ඡා කොට ඇත.

එහිදී යෝජනා වී ඇත්තේ දෙමල ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය හා එක් වීමෙන් පසු එම පක්ෂයට විපක්ෂනායක ධුරය අහිමි වන අතර එය මහින්ද පිල වෙත ලබා ගත යුතු බවයි. ඒ අනුව එම විපක්ෂනායක ධුරය නිමල් සිරිපාල ද සිල්වාට දෙන ලෙස පවසා සිටියද ඇතැම් අය කියා සිටියේ ඔහු එම ධුරය මේ මොහොතේ ලබා ගත හොත් එය අවාසි සහගත තත්ත්වයක් උද්ගතවන බවයි.

පසුව යෝජනා වී ඇත්තේ සුසිල් ප්‍රේම්ජයන්තගේ නාමයයි. ඔහු පිළිබඳ බොහෝ දෙනාගේ කැමැත්ත පල කළ බව දැන ගන්නට ලැබිණි. ඔහුගේ පරිණත නිතිඥයෙකු වශයෙන් මේ මොහොතේ දේශපාලනික මෙන්ම නීතිමය වශයෙන් මුහුණ දීමට ඔහු සුදුසු යැයි යෝජනා වී තිබේ.

නමුත් පසුව මහින්ද රාජපක්ෂ විසින් පවසා ඇත්තේ තමා එම ධුරය බාර ගෙන කටයුතු කරන බවත් ප්‍රබල විපක්ෂයක් ගොඩ නැගීම සිදු කිරීමට අන් අයගේ සහාය ලබා ගන්නා බවයි.

Post Views: 9
Previous Post

නව අවුරුද්දේ මංගල සහන අයවැයක්

Next Post

අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ ජනපති ඉදිරියේදී දිවුරුම් දෙයි

editor

editor

Next Post

අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ ජනපති ඉදිරියේදී දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved