• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අගමැතිකම ඉල්ලලා එකසැරයක් කා ගත්තා..මේ පාරත් මට නාගන්න බෑ – නිමල් සිරිපාල

22 October 2019
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමාට යෝජනා කළ ද තමා එය ප්‍රතික්ෂේප කල බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ බදුල්ල නගරයේ ඊයේ(21) පස්වරුවේ පැවති උත්සවයක් අමතමින්.

එහිදී ඒ මහතා කියා සිටියේ තමාට පසුගිය කාලයේදී අගමැති ධුරය ඉල්ලන කියලා කට්ටිය කිව්වාට හැමෝම තමාව රැවටු බවත් තමාට එය නොලැබුණ බවත් ඒ අනුව ජනාධීපති ධුරය ඉල්ලන්න ගිහින් නාගන්න බැරි බවයි. ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වන්නට ඕන ජයග්‍රහණය කළ හැකි අයෙක් බව හෙතෙම පැවසිය. අපගේ ජාතික වගකීම ජයග්‍රහණය කල හැකි අපිට එක්ව වැඩ කල හැකි අපත් සමඟ සමීපතව වැඩ කළ හැකි නායකයෙකුට සහාය ලබා දීම සිදු කල යුතු බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගින් ඉදිරි මැතිවරණ සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දේශපාලන නියෝජිතයින්ගේ දේශපාලනය සුරක්ෂිත වන අයුරින් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Post Views: 4
Previous Post

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් “රන්කෙත“ සහල් සන්නාමය එළිදක්වයි

Next Post

නගින්නේ කවද්ද කියලා කට්ටිය බලන් හිටියා – මන්ත්‍රී දුමින්ද කියයි

editor

editor

Next Post

නගින්නේ කවද්ද කියලා කට්ටිය බලන් හිටියා - මන්ත්‍රී දුමින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved