• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අගමැති හෙට නෝර්වේවලට

2 October 2018
in දේශීය

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොර්වේ රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා හෙට (03) දින පිටත්ව යෑමට නියමිතයි. නෝර්වේ රාජ්‍යයේ අගමැතිනි අර්නා සෝල්බර්ග් (Ms.Erna Solberg) ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනි ටූනෙ විල්හෙල්ම්සන් ටෲන් (Ms. Tone Wilhelmsen) විදේශ ඇමැතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ (Ms. Ine Eriksen Søreide) ඇතුළු ඉහළ පෙළේ නායක නායිකාවන් සමග වික්‍රමසිංහ මහතා ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති බව අග්‍රාමත්‍ය කාර්යාලය පවසයි.

එම කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේ මෙම සංචාරය සඳහා ධීවර හා ජලජ සම්පත් සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහත්වරුන් සහභාගී වන බවයි.

නෝර්වේ සංචාරයෙන් පසු අග්‍රමාත්‍ය වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමට ද නියමිත බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් කියා සිටි.

 

Post Views: 16
Previous Post

ක්‍රිකට්වල වංචාව ඉක්මනින් සොයන්න – ක්‍රිඩා ඇමති පොලිස්පතිට දැනුම් දෙයි

Next Post

2020 නොව 2050 ගැන කතා කරමු – රාජ්‍ය අමාත්‍ය පාලිත කියයි

editor

editor

Next Post

2020 නොව 2050 ගැන කතා කරමු - රාජ්‍ය අමාත්‍ය පාලිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved