• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අත්සන් කරන්න කලින් වෙනස්කම් කරන්න – එජාප නායකයාට ඉල්ලීමක්

2 August 2019
in දේශීය

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ යෝජිත ව්‍යවස්ථාව, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්ව සංශෝධන ඇතුළත් කිරීමෙන් පසුව සලකා බලා අනුමත කරන තෙක් එම පෙරමුණ පිහිටුවීම සඳහා වූ ගිවිසුම අත්සන් නොකරන ලෙස අගමැතිවරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් තොරතුරු තාක්ෂණ අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතට අදාළව සිදුකළ යුතු සංශෝධනය කිහිපයක් එමගින් යෝජනා කර තිබේ.

එම ලිපිය පහත පරිදි වේ.

Post Views: 20
Previous Post

දස අවුරුද්දක වැඩ එක අවුරුද්දකින් කර තියෙනවා – ඇමැති පාඨලි

Next Post

හම්බන්තොට නගරාධිපතිට වසර 5 ක සිරදඩුවමක්

editor

editor

Next Post

හම්බන්තොට නගරාධිපතිට වසර 5 ක සිරදඩුවමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved