• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද නිදහස ලැබු සියළු දෙනාගේ අනාගතය ගොඩනැගීමට උදව් කරන බව ජනපති කියයි

18 May 2019
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අද දින නිදහස ලබාදෙන්නේ නැවත සිරගෙදරට එනු දැකීමට නොවන බවත් අද දින නිදහස ලබන සියලූදෙනාට තම අනාගතය ගොඩනගා ගැනීමට අවශ්‍ය සෑම අත්වැලක්ම සැපයීමට ද තමා සුදනම් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් 762කට නිදහස ලබාදීම වෙනුවෙන් අද (18) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර කි‍්‍රඩාංගණයේ පැවැති උත්සවය අමතමිනි.

ඉතිහාසයේ ප‍්‍රථම වතාවට එම අවස්ථාවට ජනාධිපතිවරයෙකු එක් වෙයි.

අපරාධ වැඩිවීමට හේතුවන සමාජ තත්ත්වයන් වෙනස්කිරීම කෙරෙහි තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසිය. ජනාධිපතිවරයෙකු මෙවන් අවස්ථාවකට එක්වූ පළමු අවස්ථාව මෙය වන අතර, බන්ධනාගාර භූමියට ගොස් නිදහස ලබන රැදවියන් ආමන්ත‍්‍රණය කළ ප‍්‍රථම අවස්ථාව ද මෙය යි. එමෙන්ම බන්ධනාගාර රැදවියන්ගේ හඩට ඇහුම්කන් දීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.
සිරකරුවන් 736ක් සහ සිරකාරියන් 26 දෙනෙකු අද දින නිදහස ලැබූ අතර තමා අතින් නිදහස්වීමේ ලිපි ලැබූ සියලූ රැදවියන්ගේ තොරතුරු විමසීමට ද අමතක නොකළ ජනාධිපතිතුමා එම සියලූදෙනාගෙන් ඉල්ලා සිටියේ අද ලබන මෙම නිදහස තම ජිවිතය අර්ථවත්ව ගත කිරීමට යොදා ගන්නා ලෙසයි.
අද දින නිදහස ලබාදෙන්නේ නැවත සිරගෙදරට එනු දැකීමට නොවන බව පැවසූ ජනාධිපතිවරයා අද දින නිදහස ලබන සියලූදෙනාට තම අනාගතය ගොඩන`ගා ගැනීමට අවශ්‍ය සෑම අත්වැලක්ම සැපයීමට ද තමා සුදනම් බව කියා සිටියේය.
ඒ අනුව අද දින නිදහස ලබන පිරිස අතරින් ස්වයං රැකියාවල නිරතවීමට කැමති පිරිස් හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් පිළිබද විමසා බලා ඒ පිළිබ`ද වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා බන්ධනාගාර කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේය.

බන්ධනාගාර රැදවියන්ට වෘත්තීය පුහුණුව ලබාදීම ඇතුළු ඔවුන්ගේ දැනුම සහ ශ‍්‍රමය ඵලදායීව යෙදවීම පිළිබද රජය කි‍්‍රයාත්මක කර තිබෙන වැඩපිළිවෙළ පිළිබ`දව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා බන්ධනාගාර රැදවියෙකු ලෙස ගත කළ තම අතීත අත්දැකීම ද සිහිපත් කරමින් සියලූදෙනාගෙන් ඉල්ලා සිටියේ රැදවියෙකු ලෙස ගතකරන සමය තම ජීවිතය ගොඩන`ගා ගැනීම වෙනුවෙන් අධීෂ්ඨානශිලිව ගත කරමින් දැනුම සහ හැකියාවන් වර්ධනය කර ගැනීමට උපයෝගි කර ගන්නා ලෙසයි.

නිදහස ලබන රැදවියන් පස් දෙනකුට ස්වයං රැකියා උපකරණ කට්ටල පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුවි ය.

මෙම අවස්ථාවට ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් පියුමන්ති පිරිස් යන මහත්ම මහත්මීන් සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිවි. තෙන්නකෝන් මහතා ඇතු`ථ බන්ධනාගාර නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

එජාපයේ අර්බුධ උග්‍ර වෙයි … පිල් තුනකට කැඩෙයි …

Next Post

රණවිරු සැමරුම් උත්සවය අද බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී

editor

editor

Next Post

රණවිරු සැමරුම් උත්සවය අද බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්ලාන්තික් සාගරයේ  සංචාරක නෞකාවක  හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

අත්ලාන්තික් සාගරයේ සංචාරක නෞකාවක හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

4 May 2026
ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව  ඉටු කරනවා

ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඉටු කරනවා

4 May 2026

අමෙරිකාවෙන් ඉරානයට දැඩි අනතුරු අඟවීම් ඉරාන බෝට්ටු 6ක් මුහුදුබත් කරයි

4 May 2026
ඩුබායි සහ සාජා බලා  පියාසර කිරීමට නියමිත  සියලු ගුවන් ගමන්  වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

ඩුබායි සහ සාජා බලා පියාසර කිරීමට නියමිත සියලු ගුවන් ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දුර ගමන් බස් රථ ආසන  Online වෙන් කරගැනීමට නව ක්‍රමවේදයක් ප්‍රවාහන ඇමති බිමල් රත්නායකගෙන්  පැහැදිලි කිරීමක්දුර ගමන් සේවා බස් රථවල ආසන වෙන් කරගැනීමේදී මගීන් මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් විනිවිද පෙනෙන Online පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. මෙම නව ක්‍රමවේදය හරහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සහ පෞද්ගලික අංශයේ සියලුම දුර ගමන් බස් රථ ඒකාබද්ධ කර එකම පද්ධතියක් යටතට පත් කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙහිදී මගීන්ට ජංගම දුරකථන යෙදුමක් හෝ වෙබ් අඩවියක් ඔස්සේ තමන් යාමට අපේක්ෂිත ගමනාන්තය, වේලාව සහ කැමති ආසනයක් තෝරාගෙන මුදල් ගෙවීමට පහසුකම් සැලසෙනු ඇත. මෙම පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ මගීන්ට බස් රථය පවතින ස්ථානය සහ ලබාගත හැකි ආසන සංඛ්‍යාව එසැණින් දැනගැනීමට හැකි වන බැවින් වඩාත් විනිවිද පෙනෙන සේවාවක් නිර්මාණය වේ. ලංගම සහ පෞද්ගලික බස් රථ දෙඅංශයම එකම පද්ධතියකට ඇතුළත් කිරීම මගින් අනවශ්‍ය තරඟකාරීත්වය අවම කර මගී සේවාව විධිමත් කිරීමට ද අපේක්ෂිතය. මගීන්ට බැංකු කාඩ්පත්, QR කේත හෝ රීලෝඩ් මධ්‍යස්ථාන හරහා ගෙවීම් කිරීමේ හැකියාව පවතින අතර එමගින් ආසන වෙන් කිරීමේදී අතරමැදියන් විසින් සිදුකරන අක්‍රමිකතා සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගෙන තිබේ. මීට අමතරව දුර ගමන් සේවා පවත්වාගෙන යන සියලුම බස් රථ සඳහා GPS තාක්ෂණය අනිවාර්ය කරන බවත්, එමගින් බස් රථ නියමිත කාලසටහනට ධාවනය කරන්නේද යන්න අමාත්‍යාංශ මට්ටමින් නිරන්තරයෙන් අධීක්ෂණය කරන බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

5 May 2026
අත්ලාන්තික් සාගරයේ  සංචාරක නෞකාවක  හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

අත්ලාන්තික් සාගරයේ සංචාරක නෞකාවක හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved