• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනවසර සංක්‍රමණික ව්‍යාපාරය වැලැක්වීම සාකච්ඡාවක්

5 June 2019
in දේශීය

මිනිස් ජාවාරම්කරුවන් විසින් සිදු කරනු ලබන අනවසර සංක්‍රමණික ව්‍යාපාරය වැළැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩට්න් (Hon. Peter Dutton) මහතා සමඟ ඊයේ (04) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පවත්වා ඇත.

එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට යළි සාමාන්‍ය තත්වයට පත් කරලීම සඳහාත්, ගෝලීය ත්‍රස්තවාදය මැඬපැවැත්වීම සඳහාත් සිය සම්පූර්ණ සහය ලබා දීමට කටයුතු කරන බව පීටර් ඩට්න් මහතා මෙහිදී අවධාරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන මෙන් ඔස්ට්‍රේලියානු රජය විසින් කළ ආරාධනය ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි (H.E David Holly), මිනිස් ජාවාරම් වැලැක්වීම පිළිබඳ ඕස්ට්‍රේලියානු රජයේ තානාපති බ්‍රයිස් හචසන් (Mr. Bryce Hutchesson), සෛවරී දේශ සීමා මෙහෙයුමේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ක්‍රෙග් ෆුරිනි (Major General Craig Furini) සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Post Views: 19
Previous Post

රතන හිමිගේ උපවාසයට – මල්වතු – අස්ගිරි පාර්ශවයෙන් දැඩි විරෝධයක්

Next Post

මම රට වෙනුවෙන් කැපවීම් කරන කෙනෙක් – හිටපු ඇමැති කබීර් (විඩියෝ)

editor

editor

Next Post

මම රට වෙනුවෙන් කැපවීම් කරන කෙනෙක් - හිටපු ඇමැති කබීර් (විඩියෝ)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved