• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර යළි ඇරැඹීමට ඇමැති ෂෙහාන් මැදිහත් වෙයි

25 April 2024
in දේශීය, පුවත්, සංවර්ධන
අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර යළි ඇරැඹීමට ඇමැති ෂෙහාන් මැදිහත් වෙයි
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

දැනට අතරමග නැවතී ඇති අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර නැවත ආරම්භ කිරීම මුදල් රාජ්‍ය ආමත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) එකඟත්වය පළ කරයි.

ඒ අනුව හැකි ඉක්මණින් ඊට අදාළ වැඩ කටයුතු යළි ආරම්භ කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය වෙත උපදෙස් ලබා දුන්නේ ය.

ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත් වුණේ ජපාන අන්තර්ජාතින සහයෝගීතා ඒජන්සියේ මෙරට ප්‍රධානී යමඩා ටෙට්සුයා මහතා ඇතුළු පිිරිසකගේ සහභාගීත්වයෙනි.

2016 වසරේ ආරම්භකොට 2024 වසරේ ජූනි මාසයේ දී වැඩ අවසන් කිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිය සඳහා ජපාන යෙන් මිලියන 19,409ක් වැය කිරීමට නියමිත ව තිබිණි. පදවිය, හොරොව්පතාන, කහටගස්දිගිලිය සහ කැබිතිගොල්ලෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරීන් වසම් 119ක පවුල් 50,000කගේ පානීය ජල අවශ්‍යතා සම්පාදනය කිරීමට මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙයි.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ ගොවි විරෝධතා, කොවිඩ් ඇතුළු විවිධ හේතූන් මත එහි කටයුතු අවසන් කිරීම සඳහා තවත් වසර තුනක පමණ කාලයක් ගත වනු ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය එහි දී කියා සිටියේ. මෙම කාල රාමු දිගු කිරීම සඳහා ණය ලබා දෙන ආයතනයේ අනුමැතිය සේ ම කැබිනට් අනුමැතිය ද අවශ්‍යය. JICA ආයතන ණය ලබා දීමේ කාල රාමුව දිගු කිරීමට එකගත්වය පළ කිරීමත් සමග ඊට අදාළ යෝජනාව මීළග කැබිනට් මණ්ඩල හමුව වෙත ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා ජල සම්පාදන මණ්ඩල නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය. එසේ ම අදාළ කාල සීමාව හැකි තාක් කෙටි කර ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට පුමුඛත්වය ලබා දෙන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Post Views: 6,654
Previous Post

කරාපිටිය ශික්ෂණ රෝහලට අති නවීන CT Scanner යන්ත්‍රයක්

Next Post

අවශ්‍ය වේලාවට වෙපන් එක පාවිච්චි කරන්න… හරි දේ වෙනුවෙන් පෙනී සිටිනවා – ඇමැති ටිරාන්

editor ttvnews

editor ttvnews

Next Post
අවශ්‍ය වේලාවට වෙපන් එක පාවිච්චි කරන්න… හරි දේ වෙනුවෙන් පෙනී සිටිනවා – ඇමැති ටිරාන්

අවශ්‍ය වේලාවට වෙපන් එක පාවිච්චි කරන්න... හරි දේ වෙනුවෙන් පෙනී සිටිනවා - ඇමැති ටිරාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
IMF වත්මන් වැඩපිළිවෙළින් පසු තවත් ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් ගෙන නෑ

IMF වත්මන් වැඩපිළිවෙළින් පසු තවත් ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් ගෙන නෑ

12 October 2026
ලෝකයේ කොහේවත් විරුද්ධ පක්ෂයේ සියලු දෙනා සිරගත කර ආණ්ඩු පවත්වාගෙන ගොස් නෑ

ලෝකයේ කොහේවත් විරුද්ධ පක්ෂයේ සියලු දෙනා සිරගත කර ආණ්ඩු පවත්වාගෙන ගොස් නෑ

12 October 2026
ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ නව ඉන්ධන හල් 75ක් ආරම්භ කිරීමට රජයෙන් පියවර

ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ නව ඉන්ධන හල් 75ක් ආරම්භ කිරීමට රජයෙන් පියවර

12 October 2026
කොරියානු ස්වේච්ඡා සංගමයක නියෝජිත පිරිසක් සහ ජනාධිපති ලේකම් අතර විශේෂ හමුවක් ජනපති කාර්යාලයේදී

කොරියානු ස්වේච්ඡා සංගමයක නියෝජිත පිරිසක් සහ ජනාධිපති ලේකම් අතර විශේෂ හමුවක් ජනපති කාර්යාලයේදී

12 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙට්‍රික් ටොන් 900ක එසවීමේ ධාරිතාවකින් යුත් ලංකාවේ විශාලතම දොඹකරය Advantis මෙහෙයුම්වලට එක්වෙයි

මෙට්‍රික් ටොන් 900ක එසවීමේ ධාරිතාවකින් යුත් ලංකාවේ විශාලතම දොඹකරය Advantis මෙහෙයුම්වලට එක්වෙයි

13 October 2026
මීගමුවේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු​ගේ රු. මිලියන 22ක BMW රථයක් දින 14කට අත්හිටුවයි

මීගමුවේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු​ගේ රු. මිලියන 22ක BMW රථයක් දින 14කට අත්හිටුවයි

13 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved